~බකං නිලාගෙන සිටීම~
[FONT="]ගැමුණු රජු[/FONT]
[FONT="]එළාර පරදා[/FONT]
[FONT="]එක්සත් කලේය රට[/FONT]
[FONT="]මහා පිංකමකි [/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]මුතුන් මිත්තෝ[/FONT]
[FONT="]ගොඩ නැගුවෝය අපට රටක්…..[/FONT]
[FONT="]බලවත් ලෝකයා පරදා[/FONT]
[FONT="]දිනුවෙමු ලෝක ක්රිකට් කුසලානය[/FONT]
[FONT="]රටට කීර්තියකි [/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]හුරේ දමා නිකන් සිටියෝය…[/FONT]
[FONT="]ප්රභාකරන් අළුගෝසුවා[/FONT]
[FONT="]පරලොව යවා[/FONT]
[FONT="]තිත තැබුණි ත්රස්තවාදයට[/FONT]
[FONT="]උදා විය රටට සාමය[/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]හුරේ දමා නිකන් සිටියෝය......[/FONT]
[FONT="]ඓශ්චර්යයක් [/FONT]
[FONT="]කවදා කෙලෙස එයිදැයි[/FONT]
[FONT="]හුරේ පිට හුරේ දම දමා [/FONT]
සතුටින්ම කල් ගත කරමු................
[FONT="]ගැමුණු රජු[/FONT]
[FONT="]එළාර පරදා[/FONT]
[FONT="]එක්සත් කලේය රට[/FONT]
[FONT="]මහා පිංකමකි [/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]මුතුන් මිත්තෝ[/FONT]
[FONT="]ගොඩ නැගුවෝය අපට රටක්…..[/FONT]
[FONT="]බලවත් ලෝකයා පරදා[/FONT]
[FONT="]දිනුවෙමු ලෝක ක්රිකට් කුසලානය[/FONT]
[FONT="]රටට කීර්තියකි [/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]හුරේ දමා නිකන් සිටියෝය…[/FONT]
[FONT="]ප්රභාකරන් අළුගෝසුවා[/FONT]
[FONT="]පරලොව යවා[/FONT]
[FONT="]තිත තැබුණි ත්රස්තවාදයට[/FONT]
[FONT="]උදා විය රටට සාමය[/FONT]
[FONT="]මහා ඓශ්චර්යයකි…[/FONT]
[FONT="]හුරේ දමා නිකන් සිටියෝය......[/FONT]
[FONT="]ඓශ්චර්යයක් [/FONT]
[FONT="]කවදා කෙලෙස එයිදැයි[/FONT]
[FONT="]හුරේ පිට හුරේ දම දමා [/FONT]
සතුටින්ම කල් ගත කරමු................
Last edited: