කුජීත පන්නේ ගති ගුණ අපට තියෙන්නෙ
කේසර සිංහයෝ වෙන්න දත් මිටි කන්නේ
උපදෙස් දෙන්නේ එළකිරියේ රජදහනේ
කේස් දමන්නට එන්නේ ලන්තයෙ කොල්ලොයි
කේසර සිංහයෝ වෙන්න දත් මිටි කන්නේ
උපදෙස් දෙන්නේ එළකිරියේ රජදහනේ
කේස් දමන්නට එන්නේ ලන්තයෙ කොල්ලොයි
Nelli Gata Unath Kalakadi Rasa Wenawa.....
Punchi Kavi unath Fun Eka Uthuranawa.....
Balli Sara Unath Patiyata Kiri Denawa....
Charter Unath Thread Eka Nagalama Yanawa....
Sinhala type karana vidihak kiyapiyaw......![]()

maxxa

එක දෙක නොදන්නා වගෙ හිටපු ගයා
පිට් අනනට ඈවිදින් ෆොර්ම් වෙලා
මෙය ඈත්තක් දෑයි දනි සෑවොමා
ඔන්න ඉතින් මමනම් දෑන් ශේප් උනා![]()

මූත් කවියෙක් වෙලා.

ekane hitiyanam thawa rasawath kavi watenawaneගයාන් ෆට්ට කවියෙක්නේ
සෙට් එකම එලටම කවි කියලා
කරුමෙට වැඩක් සෙට් උනානේ

etcබක්කා නැතෙයි කියා ඇයි සොවෙන් තැවෙන්නේ
ඔෆ් ලයින් ඉදිමින් අපේ කවි රස විදින්නේ
මෙහි එන රසවතුන් බක්කා නාන හැටි දකින්නේ
පාන් පිටි නැවැත් දැන් දැන් ඇයි වැලපෙන්නේ

බක්කා නැතෙයි කියා ඇයි සොවෙන් තැවෙන්නේ
ඔෆ් ලයින් ඉදිමින් අපේ කවි රස විදින්නේ
මෙහි එන රසවතුන් බක්කා නාන හැටි දකින්නේ
පාන් පිටි නැවැත් දැන් දැන් ඇයි වැලපෙන්නේ

අලොව්ස්... බක්කරේගේ බිග් ෆැන් කෙනෙක් වෙලානේone more![]()

සියදෝරිස් ආතා;9834671 said:දැන් මෙතන මොකෑ බොලව් වෙන්නේ.

සියදෝරිස් ආතා;9834671 said:දැන් මෙතන මොකෑ බොලව් වෙන්නේ.

අලොව්ස්... බක්කරේගේ බිග් ෆැන් කෙනෙක් වෙලානේ![]()