බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුජීත පන්නේ ගති ගුණ අපට තියෙන්නෙ
    කේසර සිංහයෝ වෙන්න දත් මිටි කන්නේ
    උපදෙස් දෙන්නේ එළකිරියේ රජදහනේ
    කේස් දමන්නට එන්නේ ලන්තයෙ කොල්ලොයි
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Nelli Gata Unath Kalakadi Rasa Wenawa.....
    Punchi Kavi unath Fun Eka Uthuranawa.....
    Balli Sara Unath Patiyata Kiri Denawa....
    Charter Unath Thread Eka Nagalama Yanawa....
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl:
    එක දෙක නොදන්නා වගෙ හිටපු ගයා:yes::yes:
    පිට් අනනට ඈවිදින් ෆොර්ම් වෙලා:D
    මෙය ඈත්තක් දෑයි දනි සෑවොමා:yes:
    ඔන්න ඉතින් මමනම් දෑන් ශේප් උනා:D:D:D
    ;):lol:
    :lol: මූත් කවියෙක් වෙලා.
    :lol::lol::lol::lol:
    ** මිත්‍ර සේවනය :rofl:
    ගයාන් ෆට්ට කවියෙක්නේ
    සෙට් එකම එලටම කවි කියලා
    කරුමෙට වැඩක් සෙට් උනානේ
    ekane hitiyanam thawa rasawath kavi watenawane:lol::lol:etc
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බක්කා නැතෙයි කියා ඇයි සොවෙන් තැවෙන්නේ
    ඔෆ් ලයින් ඉදිමින් අපේ කවි රස විදින්නේ
    මෙහි එන රසවතුන් බක්කා නාන හැටි දකින්නේ
    පාන් පිටි නැවැත් දැන් දැන් ඇයි වැලපෙන්නේ
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    බක්කා නැතෙයි කියා ඇයි සොවෙන් තැවෙන්නේ
    ඔෆ් ලයින් ඉදිමින් අපේ කවි රස විදින්නේ
    මෙහි එන රසවතුන් බක්කා නාන හැටි දකින්නේ
    පාන් පිටි නැවැත් දැන් දැන් ඇයි වැලපෙන්නේ


    one more :rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    බක්කා නැතෙයි කියා ඇයි සොවෙන් තැවෙන්නේ
    ඔෆ් ලයින් ඉදිමින් අපේ කවි රස විදින්නේ
    මෙහි එන රසවතුන් බක්කා නාන හැටි දකින්නේ
    පාන් පිටි නැවැත් දැන් දැන් ඇයි වැලපෙන්නේ

    :D:D:D:D:D:D:D:D
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    සියදෝරිස් ආතා;9834671 said:
    දැන් මෙතන මොකෑ බොලව් වෙන්නේ.



    බක්කරේ දැන් පිටි නාගෙන ඉන්නෙ ආතෙ :lol:



    අලොව්ස්... බක්කරේගේ බිග් ෆැන් කෙනෙක් වෙලානේ:rofl:


    බක්කරේ apita, api... :D
     
    • Like
    Reactions: Silver bird
    Status
    Not open for further replies.