බජට් ග්‍රැෆික් කාඩ් එකක් තෝරාගමු
කොහොමද බජට් ග්‍රැෆික් කාඩ් එකක් තොරගන්නෙ කියලයි මේ විඩියෝ එකෙන් පැහැදිලි කරන්නෙ. කලින් විඩියෝස් දිග වැඩි කිව්ව නිසා මේක කොටස් කිහිපයකට කරන්නයි මම අයිඩියා කලේ, මේ තියෙන්නෙ පලවෙනි කොටස, ග්‍රැෆික් කාඩ් එකක් තොරගන්න හැටි මූලික ටික මෙකේන් කියනවා, ක්ලිප් එක විනඩි 20-30 දික් උනාම බලන්න බෑලුනෙ ඩේටා කේස් නිසා, මේක විනාඩි 6යි
https://www.youtube.com/watch?v=gDta30kAusU
කෝඩ් එක " [YOUTUBE ] gDta30kAusU [/YOUTUBE ] " දැම්මට ප්ලේ වෙන්නෙ නෑ ඇයි දන්නෙ නෑ
බජට් ගේමින් කම්පියුටර් එකක් හදන හැටි, මේකෙ නම් ඔඩියො අවුල්
https://www.youtube.com//watch?v=zsORE9XPvZg
මොන හරි දෙයක් ඉගෙන ගනිවි කියල හිතනවා මේකෙන්
තව මේ වගේ ගොඩක් විඩියෝස්, ගේම් රිවීව්ස්, ටෝක් ශොස් අපි කරන්න ඉන්නවා, අපිත් එක්ක දිගටම එකතු වෙන්න ඔනි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අපේ යූටියුබ් චැනල් එකට නැත්නම් ෆේස්බුක් එකෙන් එකතු වෙන්න
තව ඔයගොල්ලො ඉගෙන ගන්න කැමති දේවල් තියෙ නම් කියන්න අපි ඒ ගැන කරන්නම්
එහෙනම් ජය වේවා
මම ඩ්‍රැගන්-ඩී

මගේ වෙනත් ත්‍රෙඩ්ස්

Last edited: