මචං ඕකේ Gears 4යි නේද? ඒක අවුල් කියලා මන් අහලා තියෙනවා, 4වෙනි Gear එකෙන් පස්සේ Race කරාට අදින්නේ නැති ගතියක්?

සුබ පැතුම්
පරිස්සමෙන් පදින්න
දහයක්වත් දීල හොඳ හෙල්මට් එකක් ගන්න .දහදාහ වගේ නෙමෙයිනේ ජිවිතේ.

අඩෝ අංක 4 එකතු වුනාම 13 එන එකක් ගන්න එපා කියල තාත්ත කිව්වේ නැද්ද? අපේ තාත්ත කියනවා බං. ඒක බයික් එක ගත්තු එකාට කිව්වම ඌ කිව්වේ තමන්ට ඕන අංක හතරක් ගන්න නම් 70,000ක් ගෙවන්න ඕන කියල. දැන් උඹ 2,500ක් ගෙව්වේ උඹ ඉල්ලන අංක හතර ගන්නද? කව්ද එක කරලා දෙන්නේ? සේල් එකේ එකාද?