ඒක 3 ව්වෙනි සර්විස් එකේදි වගේ හරියයි කියල මේකෙ යාලුවෙක් කිව්ව .අලුතෙන් ගත්තගමන් ඔක්කොම එහෙමලුඋබේ රිවීව් එක පරක්කු නිසා අද මම ත්රෙඩ් එකක් දැම්මා
මචන් ඉන්ජින් එක රත්වෙන එක නෝර්මල්ද නැත්තම් අනිත් බයික් වලට වැඩිය වැඩිද
ලෙඩක් වගේද?
ඒක 3 ව්වෙනි සර්විස් එකේදි වගේ හරියයි කියල මේකෙ යාලුවෙක් කිව්ව .අලුතෙන් ගත්තගමන් ඔක්කොම එහෙමලු