බටර් talks............

DJT_Online

Active member
  • Jul 7, 2007
    643
    64
    28
    මචංලා, මම ඊයේ කඩේ ගියා පාන් ගේන්න. බටර් එකකුත් ගන්න ගියේ. මමම ඉතින් කඩේ fridge එක ඇරලා බැලුවා. උඩින්ම තිබ්බෙ Highland බටර් එකක්. ඒක රෑ. 170 යි. ඊට එහා පැත්තෙන් තිබුනා Anchor බටර් එකක්. ඒක රෑ. 310 යි. :( අම්මා ගායි බැට් එකෙන් කිව්වලු. දෙකම එක සයිස්. ගන්න අපේ දේ කියන හින්දා මම Highland එක අරන් ආවා........

    මොකද්ද මචංලා ඕවගෙ ඔච්චරටම ගණන් වෙනස් වෙන්න තියන හේතුව??.........
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.

    අහලා නැද්ද ලාබ බඩුවේ හිලක් කියලා. ඉතින් ඕතන ලාබ එකෙ
    ගුණාත්මක බව අඩුයි.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    අහලා නැද්ද ලාබ බඩුවේ හිලක් කියලා. ඉතින් ඕතන ලාබ එකෙ
    ගුණාත්මක බව අඩුයි.
    ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
    හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
    ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
    හයිලන්ඩ් අපේ රටේ එකක්...
    රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
    ඔය ගාන වෙනව...
    හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
    ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය රට වැස්සියෝ මෙහේ වැස්සියෝ වගේ නෙවෙයිද:P
    වැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
    මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්...
    .:P:P:P:rofl::rofl::rofl:
     
    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
    හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
    ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
    හයිලන්ඩ් අපේ රටේ එකක්...
    රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
    ඔය ගාන වෙනව...
    හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
    ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...
    :yes::yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,459
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය රට වැස්සියෝ මෙහේ වැස්සියෝ වගේ නෙවෙයිද:P

    Anchor > NZ
    cow.jpg

    Highlend > SL
    LMF.jpg

    වෙනසක් පේනවනං කියන්න :lol:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    වැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
    මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්...
    .:P:P:P:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
    හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
    ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
    හයිලන්ඩ් අපේ රටේ එකක්...
    රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
    ඔය ගාන වෙනව...
    හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
    ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...

    Buy both and see the difference...
    Otherwise they will not sell both of them ne...