බටර් talks............

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
    හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
    ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
    හයිලන්ඩ් අපේ රටේ එකක්...
    රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
    ඔය ගාන වෙනව...
    හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
    ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...

    ithin api ebay eken gennamuko :P :rofl:
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    22916810.png
    :P:P:P:P:P:P
     
    • Like
    Reactions: Topology

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    anchor is expensive because few reasons as I know
    -they have to cover the cost of advertising
    -pay tax
    -maybe shipping charges and etc

    highland is local + good and cheap. when I was in SL my favorite ice cream was highland ice cream
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හයිලන්ඩ් රසය අඩුවුනත් කමක් නෑ!! නැවුම් බවෙන් ඉහලයි!! මිළෙනුත් අඩුයි!!
    කෙසේ වෙතත් සිරිලක දේ සිරි සැප දේ!!