බටර් talks............

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඕන්න මල්ලි ගොන් කතාවක් කීව.....
    හයිලන්ඩ් එකෙයි ඇන්කර් එකෙයි වෙනස මල්ලි...
    ඇන්කර් එක පිටරටින් ගෙන්වන එකක්...
    හයිලන්ඩ් අපේ රටේ එකක්...
    රටින් ගේද්දි ටැක්ස් හැට හුට හමාරක් විතර වදිනව... ඉතිං ඒවත් එක්ක එකතු කරල
    ඔය ගාන වෙනව...
    හයිලන්ඩ් එකට ඒ ටැක්ස් වදින්නෙ නෑ...
    ඒක හින්ද ඒ වාසිය පාරිභොගිකයට දෙන්න පුලුවන්...

    :yes: :yes:
     

    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    වැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
    මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්...
    .:P:P:P:rofl::rofl::rofl:
    අෆ්ෆා මූ දන්න එව්වා:P:P
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,072
    754
    113
    Paris
    වැස්සියෝ නම් එක වගේ.... හැබැයි එවුන්ට පට්ටි දාන එවුන්ගෙ වෙනසක් තියෙනව...
    මෙහෙ එවුන්ට පට්ටි දාන්නෙ උඹ වගේ හරක්...
    .:P:P:P:rofl::rofl::rofl:
    :lol::lol:
     

    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0

    අහලා නැද්ද ලාබ බඩුවේ හිලක් කියලා. ඉතින් ඕතන ලාබ එකෙ
    ගුණාත්මක බව අඩුයි.

    ane yakoo Highland kiyanne maxxa product ekak.. anika eka lankawe unata machan elakiri product ekak.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,793
    113
    හෝම් ස්වීට් හෝම්
    ගනන් ගන්න එපා විහිලුවට හොදේ.........

    ජෝක් එකක් කරලා ඔහොම
    ගනන් ගන්න එපා විහිලුවට හොදේ.
    කිව්වම ඒකේ තියෙන කික් එක එහෙම්පිටින්ම හෝදාපාලුවට ලක්වෙනවා :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කොහොමත් අපේ එවුන්ට තමන්ට තියන දේ ගැන අගයක් නෑ
    වෙන මොකෙක් හරි ළග තියන දෙයක් තමයි වර්ණනා කරන්නෙ
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    ඇන්ක(ර්) රට වැස්සියන්ගෙන් නේ ගන්නේ , හයිලන්ඩ් ලෝකල්

    00020468.gif