බටහිර පර්යන්තය අදානිට විකුණා දමයි!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එකම දේ ආය ආය කියන්න බැරි හින්දා තමයි කලින් කියපු තැන ලින්ක් එක දාන්නේ.

    https://elakiri.com/threads/වැළලුවෙ-නැද්ද-පො-කොවිඩ්-දේහයන්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513

    දෙන්න උත්තර නැති උනාම ඉතින් වටේ යනවා.

    ආණ්ඩුව ඇත්තටම විකුනන්න ගියේ නෑ නිකන් "රඟපානවා" විතරයි කියල ඔප්පු කරන්න එක සාක්ෂියක් ඔය කොහෙවත් දීල නෑ එහෙම තියනවා නම් ඒ පොස්ට් එක quote කරන්න.

    එහෙම එකක් නැති නිසානේ ඉතින් "නෑ" කියල තියන එකක ලින්ක් එකක් දාන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713

    කැබිනට් ඇපෘවල් ගැන කලින් කතා කළා නේ. ආයෙ ආයෙ රිපීට් කරන්න බෑ. ඔතන ඉඳන් පහළට කියවගෙන එන්න.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    කැබිනට් ඇපෘවල් ගැන කලින් කතා කළා නේ. ආයෙ ආයෙ රිපීට් කරන්න බෑ. ඔතන ඉඳන් පහළට කියවගෙන එන්න.
    ඔයා කියනවා ඒ approval දුන්නේ "බොරුවට" ඉන්දියාව "රවට්ටන්න" කියලනේ?

    එහෙම "බොරුවට" කරේ කියල කියවෙන සාක්ෂි මොනවද? ඒ සාක්ෂි කියපු පොස්ට් එකක් තියනවා නම් කෙලින්ම quote කරන්න.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    612c7ba5-whatsapp-image-2021-03-06-at-13.56.15.jpeg

    ඉන්දියාව අපිට මාර ආදරෙයිලු බං :rolleyes:

    Why is he having a big pot belly being a military leader ?
     
    • Haha
    Reactions: pavanruka

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එහෙම "බොරුවට" කරේ කියල කියවෙන සාක්ෂි මොනවද? ඒ සාක්ෂි කියපු පොස්ට් එකක් තියනවා නම් කෙලින්ම quote කරන්න.

    සාක්ෂිය "නෑ" කියන එකද? :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    කොච්චර scroll කරත් නැනේ

    තියනවා නම් කෙලින්ම ඇදලා post එක quote කරපංකෝ ආණ්ඩුව කරේ නාට්‍යක් කියල පිළිගන්න සාක්ෂි? ඇයි මෙච්චර තටමන්නේ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    කොච්චර scroll කරත් නැනේ

    තියනවා නම් කෙලින්ම ඇදලා post එක quote කරපංකෝ ආණ්ඩුව කරේ නාට්‍යක් කියල පිළිගන්න සාක්ෂි? ඇයි මෙච්චර තටමන්නේ?
    ඔයිට වඩා තේරුම් කරන්න බෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඔයිට වඩා තේරුම් කරන්න බෑ
    තමන්ට එහෙම සාක්ෂි තිබ්බ නම් ඒ post එක මෙතන quote කරන්න පුලුවනේ නේද? කියාගන්නම දෙයක් නැති නිසානේ "නෑ" කියල එකක් දාන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    තමන්ට එහෙම සාක්ෂි තිබ්බ නම් ඒ post එක මෙතන quote කරන්න පුලුවනේ නේද? කියාගන්නම දෙයක් නැති නිසානේ "නෑ" කියල එකක් දාන්නේ

    එකක් quote කළාම එතන ඉඳන් ආයෙම පරණ කතාව රිපීට් වෙනවනේ. ඉතින් එතනදිම කියවන එක ලේසියි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එකක් quote කළාම එතන ඉඳන් ආයෙම පරණ කතාව රිපීට් වෙනවනේ. ඉතින් එතනදිම කියවන එක ලේසියි
    නෑ ඔයාගේ සාක්ෂි තියන post එක විතරක් quote කරන්න
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    නෑ ඔයාගේ සාක්ෂි තියන post එක විතරක් quote කරන්න

    ලින්ක් එකේ ඉඳන් පහළට එන්න

    නෑ ඔයාගේ සාක්ෂි තියන post එක විතරක් quote කරන්න
    https://elakiri.com/threads/වැළලුවෙ...භූමදානය-කර-අවසන්.1979124/page-6#post-26199513

    Scroll
    ------ Post added on Mar 9, 2021 at 5:29 PM
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    දැනට CICT,SAGT එක යන විදියටම තමයි බටහිර එකත් යන්නේ
    එකම ප්‍රශ්නේ ඒක විවෘත ජත්‍යන්තර ටෙන්ඩරයකට යන්නේ නැතිව කෙලින්ම අදානි හවුල් කර ගැනීම