එකම දේ ආය ආය කියන්න බැරි හින්දා තමයි කලින් කියපු තැන ලින්ක් එක දාන්නේ.
https://elakiri.com/threads/වැළලුවෙ-නැද්ද-පො-කොවිඩ්-දේහයන්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
දෙන්න උත්තර නැති උනාම ඉතින් වටේ යනවා.
ආණ්ඩුව ඇත්තටම විකුනන්න ගියේ නෑ නිකන් "රඟපානවා" විතරයි කියල ඔප්පු කරන්න එක සාක්ෂියක් ඔය කොහෙවත් දීල නෑ එහෙම තියනවා නම් ඒ පොස්ට් එක quote කරන්න.
එහෙම එකක් නැති නිසානේ ඉතින් "නෑ" කියල තියන එකක ලින්ක් එකක් දාන්නේ?
