බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක්

    1531673_10152227736991934_2035058745_n.jpg


    බටහිර විද්‍යාව කියන්නේ පරම සත්‍යය නෙමෙයි. එත් ඉතින් ඒක පට්ට පල බොරුවක් නම් මේ තාක්ෂණයේ දියුණුව අපි අත් විඳින්නේ කොහොමද? උඹල මොකද මේ ගැන හිතන්නේ? මොනවා වුනත් මහාචාර්ය නලින් ද සිල්වා කියන්නේ ලංකාවේ ඉන්න සුපිරිම බුද්ධිමතුන්ගෙන් එක්කෙනෙක්...
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    නලින්ද සිල්වා කොච්චර හොඳ උනත් පොරත් පිස්සු කෙලින වෙලාවල් තියෙනවා. බටහිර විද්‍යයාව බොරුනම් කොළ අතු පත්තු බැඳලා ඉස කුඩිච්චි දැම්මම ඔක්කොම හරි යාවි. අනේ හුකේ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    paiya thama ..alpeniththakwath hadaganna bari api gana thawath mona kathada bolaw..kathawatanam athi pandithai ape un..dan ithin keyboard weeroyo ei paiya kadaagaththa assaya wage...ledak dukak hadunaama thama suddage beeth mathak wenne ethakan gaanak na..mehemath harak lankawe ennawane ammapa..nathnam ratata mehema weida...
    mekath kiyanna oni,
    kadum bidum walatanam sinhala wedakama super...:yes::yes::yes:
     

    Chanaka1994

    Member
    Jan 21, 2014
    65
    2
    0
    mata therenne na ban owa,habayi ekak batahira widiyawe mula godak thiyenne asiayawe kiyala dannawa,batahirayo godak asiyawe thibba danuma gattha,ethanin eha mata me gana kiyanna danumak na,boru kiyanneth na
     

    sachitha4444

    Active member
  • විද්‍යාවට බැනලා වැඩක් නෑ බන් බටහිර, නැගෙනහිර කියල බෙදා ගන්නේ නැතුව මොකෙන් හරි වැඩක් ගන්න එක බන් කරන්න ඕනේ........
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පොර සැරයක් කියනව අහගෙන ගණිතය සත පහකට වැඩක් නෑලු එයත් ගණන් උගන්නල තියෙනවලු..එතකොට මට හිතුන ඉංජිනේරු වැඩ වලට ඕව ටිකක්වත් ඕනි වෙන්නෙ නැද්ද කියල :rolleyes:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    batahira vidyawa kiyanne parama sathya nevei.
    hetuwa science kiyanne diyunu wemin yana deyak nisa.

    eet batahira vidyawa kiyanne patta pal boruwak nevei.
    tawa deyak tamai Nalin silva kiyanne moda minihek. maths dannawa ati.
    eeta wada deyak danne na habai.
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    මෙයා කියන ඒවා ඉස්සර පොඩ්ඩක් මාත් අහුවා එත් දැන් නම් මු කියන ඒවා මෙලෝ රහක් නැ ,එක්කෝ මු කියන ඒවා හරියට මුට කියන්න දන්නැ නැතම් පොරට මොකක් හරි පිස්සුවක් තියෙනවා :eek:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    පොර මානසික රෝගියෙක් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී අවසානයි. ඒ නිසා මූ කියන දේ එතරම් ගණන් ගත යුතු නොවේ.

    හෙ හෙ මු කිව්වේ නාථ දෙය්යෝ අර ගෑනිට මොකක්ද කළා කියල. හරියට X files වගේ. හෙ හෙ නලින් වාදියෝ දැන් රිදිලා දුවගෙන එයි
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    දේශනේ හිට් කරගන්න දාන ටයිටල් බං ඔය. අන්තිමට කතාව යන්නෙ වෙන මොකක් හරි හුයන්නක් ගැන.