RIP Nalin.., Undoubtedly එක විදියක Replacement නැති චරිතයක්..

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    පොර ගණිතයෙ අතිදක්ෂයෙක්, මේක නලින්ගෙ අන්ත විරුද්ධවාදියො වුනත් එකඟවෙන කාරණයක්.. නලින්ට ගණිතයෙ සීමා පේන්න ගත්ත නිසා, මිනිහාගෙ ඔළුවට ප්‍රශ්නයක් ආවා වාස්තවිකව පවතින යථාර්ථයක් තියනවද කියන එක, ඒකට එයා උත්තරේ හදාගත්තා, පංචේන්ද්‍රියන්ටයි, ජීවත්වන සංස්කෘතියටයි සාපේක්ෂව අපි හදාගන්න ඇත්තක් ඇතුලෙ ඉන්නවා මිසක් Objective truth එකක් නෑ කියන එක.

    කාලයක් මාක්ස්වාදයෙ ඇතුලෙම හිටපු මනුස්සයා, ඒකෙන් එලියට ආවෙත්, ⁣කිසිම දෙයක් Objective truth එකක් නෑ කියන Thinking pattern එකට අනුව, ඒ වගේ Paradiym shift එකක් හැමෝටම කරන්න බෑ.. තමන් කාලයක් අදහපු දේකින් ගැලවෙන එක ලේසි නෑ, විශේෂයෙන් ආගම් සහ, වාම ව්‍යාපාර ඇතුලෙ සක්‍රීයව ඉන්න මනුස්සයෙක්ට ඒකෙන් ගැලවෙන එක ලේසි දෙයක්.නෙමෙයි..

    මාක්ස්වාදයෙන් ගැලවිලා මිනිහා ලිවුවා මාක්ස්වාදයේ දරිද්‍රතාවය කියන පොත., මාක්ස් වාදය ලංකාවෙ සමාජෙට, ලංකාවෙ මිනිහගෙ ඇතුලට ගැලපෙන්නෑ කියන තැනෙන් පටන් අරන්, ලංකාවෙ ඉන්න, සිංහල බෞද්ධ මිනිස්සුන්ට, ගැලපෙන Thinking platform එක, මිනිහට හරි කියලා හිතෙන විදියට මිනිහා define කලා, ලංකාවෙ ඉතිහාසෙ ඉඳන් අද වෙනකන් රඳාපැවතුන, නලින් ට අනුව සිංහල බෞද්ධ ජාතිකත්ව මතවාදෙ වෙනුවෙන්, මතවාදීව පෙනී හිටියා..

    පොරගෙ සමහර වචන තෝරාගැනීම් අවුල්. Objective Truth එකක්, එහෙම නැත්තං "ඇත්ත" ක් පවතින්නෙ නැත්තං, අනිත් දේවල් බොරු වෙන්න ඕන.. මිනිහා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කිවුවෙ ඒ අර්තෙන්. ඒකෙන් කියන්නෙ නෑ, බටහිර විද්‍යාව කියලා එකක් නෑ කියලා, ඒකෙන් කියන්නෙ ඒකත් එක කතාවක්.විතරයි, ඒකෙන් වැඩ ගන්න පුලුවන්, but ඒක විතරක් නෙමෙයි වැඩගන්න තියන හෝ පුලුවන් එකම දැනුම් පද්ධතිය.. විද්‍යා කතන්දර කියලා මිනිහා ලිවුවා පොතක්, එකෙයි, මගේ ලෝකය පොතෙයි ලස්සනට ඒ කතාව තියනවා..

    මොනවා වුනත්, එක පකෙක්වත් ලොකු නෑ කියන සීන් එක තමයි නලින්ගෙ කතාවෙ හරය, සුද්දො වුනත්, ප්‍රබාකරන් වුනත් එක කැරියෙක් වත් ලොකු නෑ, උඹ හරියට සිල්පෙ දන්නවනං.. ඕක Presentation කියන දේ 0% වෙච්ච නලින්ට කියාගන්න තේරුනේ නෑ..

    පතන බෝධියකින් නිවෙන්න ඕන මිනිහෙක්.. ❤️
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    මොනවා වුනත්, එක පකෙක්වත් ලොකු නෑ කියන සීන් එක තමයි නලින්ගෙ කතාවෙ හරය,
    images

    Namal ponnaya thamayi loku habai ... 😂🤣
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මහින්ද මහත්තයට උණ ගැනෙන නිව්ස් මෙව්වා!

    දැන් ඉතින් උඹ කියන්නේ ඔච්චර කෙල පැමිනිච්චි ඩයල් එකට ලංකාව බංකොලොත් වෙනවා කියල පෙනුනෙම නැතිලුද? නාථ දෙයියෝ කියල නැද්ද ගොටාබයට පැනල යන්න වෙනවා කියල?

    මචන් උගත් පිස්සොත් ඉන්නවා කියල කතාවක් තියනව.

    නැත්තන් මෙහෙම හැසිරෙයිද කියපන්කො.

    images.jpg

    ------ Post added on May 2, 2024 at 11:21 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    images

    Namal ponnaya thamayi loku habai ... 😂🤣

    මහින්ද මහත්තයට උණ ගැනෙන නිව්ස් මෙව්වා!

    දැන් ඉතින් උඹ කියන්නේ ඔච්චර කෙල පැමිනිච්චි ඩයල් එකට ලංකාව බංකොලොත් වෙනවා කියල පෙනුනෙම නැතිලුද? නාථ දෙයියෝ කියල නැද්ද ගොටාබයට පැනල යන්න වෙනවා කියල?

    මචන් උගත් පිස්සොත් ඉන්නවා කියල කතාවක් තියනව.

    නැත්තන් මෙහෙම හැසිරෙයිද කියපන්කො.

    View attachment 229184
    ------ Post added on May 2, 2024 at 11:21 PM
    මහින්දට කඩේ ගියා තමයි. හැබැයි ඔය ෆොටෝ එකේ ඉන්නෙ නලින් ද සිල්වා නෙමේ.
     
    • Haha
    Reactions: EVC and xengine

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය මිනිස්සු කාලයක් පතුරපු කොමිනිස්ට් හරි ජාතිකවාදී මතවාද නිසා තරුණ ජීවිත විනාස වෙලා තියෙන්නත් පුලුවන්.

    බටහිර විද්‍යාව බොරුවක් වගේ කතා ප්‍රසිද්ද නොකර, ලන්කාවත් බටහිර විද්‍යාවෙන් දියුණු වෙච්ච ජපානය, කොරියාව වගේ කරන්න මොනව හරි දෙයක් කලා නන් හොදයි කියල මන් හිතන්නෙ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පොරගෙ subject එකේ වැඩ්ඩෙක් කියලා අහලා තියනවා...

    හැබැයි අනිත් දේවල් වලදී කරපු කියපු දේවල් වලින් නම් ඒ පැති වල ගොං ගහක් කියලා තමයි හිතෙන්නේ...
     
    • Like
    Reactions: waca

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,896
    1
    60,828
    113
    Mother Earth
    නලින් කියන්නෙ ගණිතයේ සුපිරිම දක්ෂයෙක්. දවසක් program එකකට ඇවිල්ලා කියනවා පයි කියන්නෙ නියත අගයක් තව අවුරුද්දකින් මම ඒක ඔප්පු කරනවා කියල.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    for us he is great. true he is a professor on math but i dont think he is great as we think he is. we have this thinking in sri lanka that we are the most intelligent people in the planet and try to give international recognition to them. for me he is just a professor in a university system that kept on blaming the west for everything while enjoying the benefit of them.
     
    Of course not, we can't put him into typical self proclaimed world's best scientists list like Sarath Gunapala and so,, he is somewhat exact opposite of them,,
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    නලින් කියන්නෙ ගණිතයේ සුපිරිම දක්ෂයෙක්. දවසක් program එකකට ඇවිල්ලා කියනවා පයි කියන්නෙ නියත අගයක් තව අවුරුද්දකින් මම ඒක ඔප්පු කරනවා කියල.
    කවද්ද දවස???
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,311
    100,154
    113
    මහින්ද මහත්තයට උණ ගැනෙන නිව්ස් මෙව්වා!

    දැන් ඉතින් උඹ කියන්නේ ඔච්චර කෙල පැමිනිච්චි ඩයල් එකට ලංකාව බංකොලොත් වෙනවා කියල පෙනුනෙම නැතිලුද? නාථ දෙයියෝ කියල නැද්ද ගොටාබයට පැනල යන්න වෙනවා කියල?

    මචන් උගත් පිස්සොත් ඉන්නවා කියල කතාවක් තියනව.

    නැත්තන් මෙහෙම හැසිරෙයිද කියපන්කො.

    View attachment 229184
    ------ Post added on May 2, 2024 at 11:21 PM
    ඔය නලින්ද සිල්වාගේ පොටෝ එකක් නෙවෙයි
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    for us he is great. true he is a professor on math but i dont think he is great as we think he is. we have this thinking in sri lanka that we are the most intelligent people in the planet and try to give international recognition to them. for me he is just a professor in a university system that kept on blaming the west for everything while enjoying the benefit of them.
    😂 He is undoubtedly one of the greatest physicists and philosophers we have produced. He is not just another professor, he got his international recognition way before "we" gave it to him. The Dept of physics of the University of Sussex, had to ask special permission from the senate, to give him the Ph.D. He produced two land mark papers on Quantum gravity one published in Nature and other in Nature Physical science. Blaming the west and his contribution to the academia are two different things, but "we" muddle everything since "linda langa" genes are more prominent than "unbias" thinking genes.