බටහිර වෙදකම, පිළිකා ඇති කරවයි..!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බටහිර ඖෂධ දිය යුත් අවම මාත්‍රාව තමා දිය යුත් කියන එකයි මගේ නම් පෞද්ගලික මතය.
    අවංකව ම කිව්වොත් සමහර අංශ වලින් ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට ආලෝක වර්ෂ ගනනක් ඈතින්.

    ඒ කිව්වෙ ඉස්සරහින්ද පිටි පස්සෙන්ද :rolleyes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Western medicine pawathinne adi sandrana thatwaye. Aka nisa onama leadakata western medicine gannakota uvamanawata wada vadiyen ganna epa. Mama danna friend kenek hitiya , heart trouble walata digatama western medicine gattha. Namuth friend maruna. Marila thiyenne heart trouble nisa nevei. Gatthu western medicine wala visata vakugadu deka narak vela.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බටහිර ඖෂධ දිය යුත් අවම මාත්‍රාව තමා දිය යුත් කියන එකයි මගේ නම් පෞද්ගලික මතය.
    අවංකව ම කිව්වොත් සමහර අංශ වලින් ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට ආලෝක වර්ෂ ගනනක් ඈතින්.

    අපිට බටහිර වෛද්‍ය විද්‍යාව ලොකු දෙයක් විදිහට මවා පාලා තියෙන්නේ, ගොඩක්ම ඒකෙන් ලෙඩ හොද කරනවට වඩා බටහිර වෛද්‍ය විද්‍යාවට සමාජ තත්වයක් දීම නිසා..මිනිස්සු තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් ඇති කරලා තියෙන්නේ, ඒවාට පාවිච්චි කරන යන්ත්‍ර සූත්‍ර හා සාමාන්‍ය මිනිහෙක්ට නොතේරෙන පාරිභාෂික වචන සෙට් එක නිසා..ඒ නිසාම සාමාන්‍ය මනුස්සයා තුල බටහිර වෛද්‍ය විද්‍යාවට බයක් හා ගෞරවයක් ඇති වීම ස්වාභාවිකයි..
    සුද්දෝ රෙදිත් නැතුව කැලෑ වල ඉන්න කාලේ අපිට පුස්කොලපොත් වල ලියවුන හෙළ වෛද්‍ය විද්‍යාවක් තිබුනා..(මේ කියන්නේ ආයුර්වේදය ගැන නෙමෙයි..හෙළ නිල වෙදකම ගැන)
    වාසනාවට අදටත් නාඩි අල්ලලා බලලා, කොදු ඇට පේලියේ පිපුරුණ ඇටයක් තියෙන තැන, හදවතේ ධමනියක් සිහින් වෙලා තියෙන තැන හරියටම කියන්න පුළුවන් වෙදමහත්තරු ඉන්නවා...නලින් ද සිල්වාගේ දේශනයක ඔහු කියනවා, ලිස්සලා වැටීමකින් උකුල් ඇටයේ ඇති උන පිපිරීමක්, X-ray වලට අහු නොවී නොසලකා ඇරපු වෙලාවක, හෙළ නිල/නාඩි වෙදකමින් තත්පර කීපයකින් ලෙඩෙයි, පිපුරුණ තැනයි හදුනාගෙන දවස් කීපයකින් නිට්ටාවට හොද කළා කියල..
    බටහිර විද්‍යාවට (වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි) අනුව, සිදු කරන ඕනෑම විද්‍යාත්මක පරීක්ෂනයකින් 100% ක් එකම විදිහේ ප්‍රතිඵල ලැබෙන්න ඕන..ඒ කියන්නේ ඒක කරන පුද්ගලයාගෙන් ස්වායත්තයි කියන එක..ඒක තමයි බටහිර විද්‍යාවේ මූලිකම සිද්ධාන්තය..ඊට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවේදී මිනිස්සු සේරම සලකන්නේ එකම විදිහට..වයස සහ බර නොසලකා හැරියාම, එකම වයසේ, එකම බර තියෙන මිනිස්සු සියල්ලන්ම එක වගේ කියල තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකන්නේ..ඒ නිසා එහෙම මිනිස්සු දෙන්නෙක් එකම ලෙඩකට දොස්තර කෙනෙක් ලගට ගියාම දෙන්නේ එකම බෙහෙත..තව විදිහකට කිව්වොත්, බටහිර වෛද්‍ය විද්‍යාවේදී බෙහෙත් දෙන්නේ ලෙඩේට....මිසක් ලෙඩාට නෙමෙයි..නමුත් ඒ බටහිර විද්‍යාවේම කියනවා සම නිවුන් දරුවෝ දෙන්නෙක්ගේ පවා කායික, මානසික තත්වයන් සමාන වෙන්නේ නෑ කියල..එහෙම කියන ගමන් අර විදිහට බටහිර වෛද්‍ය විද්‍යාවේදී සලකනවා..:no:
    පෙරදිග වෛද්‍ය විද්‍යාවේදී කිසිම වෙලාවක සියලුම මිනිස්සු සමානයි කියල සලකන්නේ නෑ..ඒ නිසා හෙළ වෙදකමේදී බෙහෙත දෙන්නේ ලෙඩාට...මිසක් ලෙඩේට නෙමෙයි..ලෙඩා සුවපත් වෙනකොට ඉබේම ලෙඩෙත් හොද වෙනවා..ඒ නිසයි පාරම්පරික වෙදකමේ, වෙදකම වගේම හෙදකමත් ඕන කියන්නේ..පුද්ගලයාවයි සුවපත් කරන්නේ..
    අද නියම සිංහල වෙදමහත්තරු නැති කමයි තියෙන ගැටලුව..එහෙම නැතුව වෙදකමේ වැරද්දක් නෙමෙයි..
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Western medicine pawathinne adi sandrana thatwaye. Aka nisa onama leadakata western medicine gannakota uvamanawata wada vadiyen ganna epa. Mama danna friend kenek hitiya , heart trouble walata digatama western medicine gattha. Namuth friend maruna. Marila thiyenne heart trouble nisa nevei. Gatthu western medicine wala visata vakugadu deka narak vela.

    ඒක ඇත්ත...අද මිනිස්සුන්ට ඕන හැම දෙයක්ම ක්ෂණිකව කරගන්න..පෙත්තක් බීපු ගමන් ලෙඩේ හොද වෙන්න...ඉතින් ඒ අවශ්‍යතාවයට අනුව තමයි බටහිර වෙදකමත් සැකසිලා තියෙන්නේ..නමුත් ඒ නිසා ඇතිවෙන අතුරු ප්‍රතිඵල ගැන ගණන් ගන්නේ නෑ..හැම දෙයක්ම ඉක්මනින් කරගන්න ගිහින් තමන්ගේ මරණයත් ලං කරගන්න එක තමයි මිනිස්සු කරගන්නේ..
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බටහිර පස්සේ දුවන කාටත් මේක හොද පණිවිඩයක් පොඩි කැස්සටත් ඩොකා ගාවට යන අයට ගොඩක් වැදගත් ලිපියක් රේප් +2 :P:P:P:D:yes:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,032
    9,656
    113
    එක තැනක නෑ
    පිළිකා යනු මනස, ශරිරය සහ ජීව ගුණය (spirit) යන ත්‍රිත්වයම යටපත් කරවන රෝගයකි. ජීව ගුණය ශක්‌තිමත් අය තුළ පිළිකා වර්ධනය බාල වේ. සමාව නොදීම සහ අප්‍රිය භාවය නිසා ශරීරය තුළ ක්‌ලමථය (stress) සහ ආම්ලිකත්වය වර්ධනය වේ. සමාව දෙන්න· ආදරය කරන්න· සතුටින් සහ සාමයෙන් ජීවත් වන්න·

    patta thread eka machan. godak dewal danagaththa. rep +
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;15855475 said:
    බටහිර පස්සේ දුවන කාටත් මේක හොද පණිවිඩයක් පොඩි කැස්සටත් ඩොකා ගාවට යන අයට ගොඩක් වැදගත් ලිපියක් රේප් +2 :P:P:P:D:yes:

    thanks machan...
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :) වටින thread එකක්. මම කවදවත් බටහිර බෙහෙත් ගන්න එච්චර කැමති නෑ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    :) වටින thread එකක්. මම කවදවත් බටහිර බෙහෙත් ගන්න එච්චර කැමති නෑ.

    මමත් එහෙමයි...උණක් හැදුනත් මං කොත්තමල්ලි බොනවා මිසක් පැනඩෝල් නම් බොන්නේ නැතිම තරම්..