නියමයි මචං! තෑන්ක් ෆෝ ශෙයාරින්!! රෙප් ඇඩඩ්!![]()
very important.thank u very much
welcome guys
නියමයි මචං! තෑන්ක් ෆෝ ශෙයාරින්!! රෙප් ඇඩඩ්!![]()
very important.thank u very much
බටහිර ඖෂධ දිය යුත් අවම මාත්‍රාව තමා දිය යුත් කියන එකයි මගේ නම් පෞද්ගලික මතය.
අවංකව ම කිව්වොත් සමහර අංශ වලින් ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට ආලෝක වර්ෂ ගනනක් ඈතින්.

බටහිර ඖෂධ දිය යුත් අවම මාත්‍රාව තමා දිය යුත් කියන එකයි මගේ නම් පෞද්ගලික මතය.
අවංකව ම කිව්වොත් සමහර අංශ වලින් ආයුර්වේදය සහ සිද්ධ වෛද්‍ය ක්‍රමය තියෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට ආලෝක වර්ෂ ගනනක් ඈතින්.

Western medicine pawathinne adi sandrana thatwaye. Aka nisa onama leadakata western medicine gannakota uvamanawata wada vadiyen ganna epa. Mama danna friend kenek hitiya , heart trouble walata digatama western medicine gattha. Namuth friend maruna. Marila thiyenne heart trouble nisa nevei. Gatthu western medicine wala visata vakugadu deka narak vela.

පිළිකා යනු මනස, ශරිරය සහ ජීව ගුණය (spirit) යන ත්‍රිත්වයම යටපත් කරවන රෝගයකි. ජීව ගුණය ශක්තිමත් අය තුළ පිළිකා වර්ධනය බාල වේ. සමාව නොදීම සහ අප්‍රිය භාවය නිසා ශරීරය තුළ ක්ලමථය (stress) සහ ආම්ලිකත්වය වර්ධනය වේ. සමාව දෙන්න· ආදරය කරන්න· සතුටින් සහ සාමයෙන් ජීවත් වන්න·
මරුසිරා;15855475 said:බටහිර පස්සේ දුවන කාටත් මේක හොද පණිවිඩයක් පොඩි කැස්සටත් ඩොකා ගාවට යන අයට ගොඩක් වැදගත් ලිපියක් රේප් +2![]()
booma sthuthi machan share kalata..
patta thread eka machan. godak dewal danagaththa. rep +

වටින thread එකක්. මම කවදවත් බටහිර බෙහෙත් ගන්න එච්චර කැමති නෑ.