බටහිර සංගීතයේ ලස්සන තැන්

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Heyr himna smiður සින්දුව

Kolbeinn Tumason (1173–1208) කියන මනුස්සය අවුරුදු 800 විතර කලින් හදපු එකක්.

මේක Icelandic hymn එකක් විදියට සලකන්නේ. දිවිය ලෝකෙන් ඇහෙන සගීතයක් වගේ. මේ railway station එකක කට්ටියක් (Arostior) එකතුවෙලා කියනවා. මුළු කාමරයම දෝංකාර දෙනවා. මාරම ගති







source wiki

Heyr, himna smiður,
hvers skáldið biður.
Komi mjúk til mín
miskunnin þín.
Því heit eg á þig,
þú hefur skaptan mig.
Eg er þrællinn þinn,
þú ert drottinn minn.

........................
11.gif
11.gif
 
  • Like
Reactions: BINGU_PUTHA

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Heyr himna smiður සින්දුව



    ........................

    Thanks for Sharing machan!
    මචන් මේක මියුසික් වල මුල් කාලේ අර ආගමික වටපිටාවත් එක්ක හැදුන ගොඩේ ඒවා(Medieval Period eke). මේක මාරම ලස්සනයි නේද?:):):) - මාර විදිහට හිතට වදිනවා
    මුල්ම පොලිෆොනි මියුසික් වලට වැටෙන එකක් - (මුලින්ම තිබුනු මොනොෆොනික් චාන්ට්ස් වලින් වෙනස්වෙන්න පටන්ගත්ත යුගයේ ඒවා)

     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada

    Thanks for Sharing machan!
    මචන් මේක මියුසික් වල මුල් කාලේ අර ආගමික වටපිටාවත් එක්ක හැදුන ගොඩේ ඒවා(Medieval Period eke). මේක මාරම ලස්සනයි නේද?:):):) - මාර විදිහට හිතට වදිනවා
    මුල්ම පොලිෆොනි මියුසික් වලට වැටෙන එකක් - (මුලින්ම තිබුනු මොනොෆොනික් චාන්ට්ස් වලින් වෙනස්වෙන්න පටන්ගත්ත යුගයේ ඒවා)


    මේක සිය පාරකට වඩා රස විදලා තියෙනවා. මම ඔය විස්තර දැනගෙන හිටියේ නැහැ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව දාපං මගෝඩියෝ......
    ලොන්ත කොකටු ත්‍රෙඩ් අස්සේ මේ වගේ හරබර-රසබර ත්‍රෙඩ් යන එක තමා දැන් කිරියට එන එකම කාරණය..........

    පුළුවන් නම් කන්ටෙම්පරරි මියුසීෂියන්ස්ලා-ටිකක් වෙනස් උන් වන එනිග්මා/කිතාරෝ වගේ පශ්චාත් නූතන සංගීතඥයන් ගැනත් මොනව හරි දාපං...........
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,685
    2,542
    113
    නිධානයක් උඩ
    නියම වැඩක් මචෝ...
    පිළිවෙලකට ඉතිහාසය ලියාගෙන එන්න.
    එක එක පීරියඩ් වලට වෙනම ත්‍රෙඩ් ඕපන් කරලා ලිව්වොත් වැඩේ පැහැදිලියි.

    වැඩියි බටහිර සංගීතය අහල නැති අයට බටහර සංගීතය අදුරගන්න හොඳ අවස්තාවක්.
    ගූඩ් ලක් මචන්
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    සුපිරි මචන්..රෙප් දුන්නා..තව මෙ වගෙ එවා තියනවනම් දාපන්.මමත් හෙන ආසයි බන් මෙව අහන්න .