බට්ටා වැන්

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර, 1980-90 කාලේ මේ ප්‍රයිවට් බස් වල ගමන් ගිය අය ඉන්නවද? ලේලන්ඩ් ටාටා රොසා එන්න කලින් ඉස්සර කොදු කඩාගෙන ඇට තලාගෙන මෙව්වල එල්ලිලා දාඩිය දාගෙන ගිය ජිවිතේ මතක උන් ඉන්නවද?


    565501.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම ලගකදි මිනිස්සු ටිකට් කඩලා අරන් යන එකක් දැක්කේ නැ බන්. මේක දැකලා සැහෙන අතීත්යක් එක පාරට මතක් උනා.
    meemure_4.jpg
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඉස්සර අපේ ගමේ කිරි ඇද්දේ මේ වගේ එකකින්. කිරි වැන් එක කියලා අපි කියන්නේ.