ඉස්සර, 1980-90 කාලේ මේ ප්රයිවට් බස් වල ගමන් ගිය අය ඉන්නවද? ලේලන්ඩ් ටාටා රොසා එන්න කලින් ඉස්සර කොදු කඩාගෙන ඇට තලාගෙන මෙව්වල එල්ලිලා දාඩිය දාගෙන ගිය ජිවිතේ මතක උන් ඉන්නවද?
sabragamuwe.මාරවිලද?

මම ලගකදි මිනිස්සු ටිකට් කඩලා අරන් යන එකක් දැක්කේ නැ බන්. මේක දැකලා සැහෙන අතීත්යක් එක පාරට මතක් උනා.sabragamuwe.
e arunama danuth meemure yanna okak thiyenawa![]()
මම ලගකදි මිනිස්සු ටිකට් කඩලා අරන් යන එකක් දැක්කේ නැ බන්. මේක දැකලා සැහෙන අතීත්යක් එක පාරට මතක් උනා.
නෙදකින්. ඔකේ ජැක් ගහනවා තියා හිටගෙන යන්නෙත් දෙකට නැමිලා බන්.ane ow mama giyaa
jack walata maru
oke highroof model eka shapeනෙදකින්. ඔකේ ජැක් ගහනවා තියා හිටගෙන යන්නෙත් දෙකට නැමිලා බන්.