බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අ&#3

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ane mu hamathissema deyak unata passe eke hoda naraka kiyawanawa......

Lankawe captain la kiyak innawada mu witharai pissu kiyawanne......
 

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    මැතිව්ස් ආයෙ ඌව එක්කන් ආවත් වැඩක් නෑ. එක පාරක් වොර්න් කලාට තේරෙන්නෙ නෑ උන්ට. හොඳටම අපේ මහත්මා ගුණය පෙන්නන තිබ්බ මේ විදිහට.වොර්න් කරල ලඟට ගිහින් ඔලුව අතගාල, උම්ම එකක් දීල, පස්ස පැත්තට තට්ටුවක් දාල, මගෙ චූචි පැටිය ආයෙ විකට් එකෙන් පැන්නොත් නම් ඔන්න මං අවුට් කරනව හොඳේ, කිව්ව නම් තමයි හරිම විදිහ :dull:

    :rofl:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    'ගෞරවනීය ආකාරය' ලොල් ආච්චිගේ රෙද්ද..අර එක පාරක් අර්ජුනයගේ ගෙදරට වැටුන බොලේ අහුලන්න ගිය පොඩි එකාට එකාට හොදටම තඩි බෑවේ උගේ මහත්මා ගතියට වෙන්න ඇති.:rofl:අපේම උන් තමා අපිට කෙලින්නේ..ඔය වගේ උන් ඉස්සරත් හිටියා..දැනුත් ඉන්නවා.:growl:
    :)
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    • පුදුමයි සේනානායකව දෙකට නමල කලිසම පාත් කරලා බට්ලර්ට ඇරපන් කිව්වෙ නැති නිසා මැතිව්ස් වැරදියි කිව්වෙ නැති එක.
    • තමන් සුද්දන්ට විරුද්ධව කතා කරනකොට තමන් තරම් ක්‍රීඩාවට සේවයක් කරපු තවත් කෙනෙක් නෑ
    • ඒත් වෙන ක්‍රීඩකයෙක් නීතියට අනුව බය නැතිව වැඩ කරනකොට ඇයි මෙච්චර වේදනාවක්?
     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Oya minihata mama ada wenakam garu kara deshapalane monawa karath . adin passe nam eka iwarai . kuhaka ballo irisiyawe palenawa
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    "It's a silly dismissal. He's been warned and he walks out again. What is the first offence? The first offence is leaving your crease."
    Sir Ian Botham
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mankaded-fb-wall-final-1401874293.png
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    දැන් කොහෙද බං සෙල්ලමේ මහත්වරැ. නිකන් අපේ උන්ගෙන් මොනවහරි උනාම තමා *කේ මහත්වරැ මතක් වෙන්නෙ. මමනං කියන්නෙ කඩන්ඩ තිබ්බෙ දෙවෙනි පාරම ටහිකෙන්න කියලා. :)
     

    rodrigo_wk

    Member
    Feb 19, 2009
    81
    3
    0
    'ගෞරවනීය ආකාරය' ලොල් ආච්චිගේ රෙද්ද..අර එක පාරක් අර්ජුනයගේ ගෙදරට වැටුන බොලේ අහුලන්න ගිය පොඩි එකාට එකාට හොදටම තඩි බෑවේ උගේ මහත්මා ගතියට වෙන්න ඇති.:rofl:අපේම උන් තමා අපිට කෙලින්නේ..ඔය වගේ උන් ඉස්සරත් හිටියා..දැනුත් ඉන්නවා.:growl:


    Arjunaya hitanne. uu ohoma kiwwama pora wenawa kiyala. mewagen wenne arjunaya balu wena eka. kiwwath wage muge tiyenne kuhaka kama. Deparak warn kalata passe tawa monawada.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ඇඩම් ගිල්ක්‍රිස්ට්: “පන්දු යවන්නෙකු අඟල් කාලක් පාදය සීමා ඉර ඉක්මවා තැබුවහොත් නිපන්දුවක් ලෙස සටහන් කර ඔහුට දඬුවම් දෙනවා නම් පිතිකරුවෙකුට දඬුවම් නොකරන්නේ ඇයි?”


    menna meka thmai niyama kathawa
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    meka lankawatama karapu nigawk anthimata me wage deyak une 1992 di ekath indian padyek kale.ape mettews srilankan cricket walata kalu pellamk ekathu kala :(

    සුද්දොයි ලෝකේ අනිත් හැම cricketer ම ලංකාව කරපු දේ හරි කියද්දි නිකන් කුහක මනසිකත්වගෙන් කතා කරන්න එපා. උබ හම්බයෙක්ද . යකෝ පකිස්තාන් කාරයොත් ලංකාවට support කරන්නේ. උබල වගේ ලංකාවේම ඉන්න පර බල්ලෝ තමයි අපේම උන්ට කෙළවන්නේ .උබයි කුහක අර්ජුනයි අතරේ කිසි වෙනසක් නැහැ.