mokakda ooi me hutappare?????පැටියා;18628282 said:ඔක්කොටෝම හපං ඔය වගේ Fake ID වලින් කොටවන එවුං බං.![]()

mokakda ooi me hutappare?????පැටියා;18628282 said:ඔක්කොටෝම හපං ඔය වගේ Fake ID වලින් කොටවන එවුං බං.![]()

ජීවිතේ ඔහොම දේවල් වලටත් මුහුනදෙන්න වෙනවා..
අවුලක් ගන්න එපා මචන්..![]()
නොදන්න හු#තවල් වලට හොට නොදා හිටපන්. උඹ මෙතන මමයි තරින්ද්රයි උඹේ තාත්තට බැන්නා කියලා GT ගාව අඬාගෙන PM දාපු එකානේ. බැන්න එකක් පෙන්නන කිව්වම මම බැනපු එහෙම එකක් පෙන්නන්නත් නෑ.
උඹට නම් ඔව්වා ගාණක් නෑ. මේකේ උන් උඹට හෙලුවෙන් ඉඳන් ෆොටෝ එකක් ගහලා දාපන් කිව්වත් උඹ ඒක කරන එකානේ පොඩ්ඩක් චූන් වෙච්ච ගමන්. තෝ වගේ ලැජ්ජාවක් නැති පොරටෝක් දෙන එකෙක්ට ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ.
![]()
මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.
මම මේ proof දැම්මේ, වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද නැත්නම් හැමෝම හිතයි මම මේ බූරුවෙක් වගේ අර Charith84 fun එකට කියපු වචනයක් අල්ලන් මැරෙන්න හදනවා පිස්සෙක් වගේ කියල. විහිළුවක් තේරෙන්නේ නැද්ද කියලා.
ඒ නිසා තමයි මේ ටික දැම්මේ.
Ridila මචන් මට උඹත් එක්ක කිසිම තරහක් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ. මේකේ අපි මරාගෙන උඹටත් වැඩක් නෑ. මටත් වැඩක් නෑ. අපි එළකිරි එකට එන්නේ වැඩ කරලා මහන්සි වුනාම stress release කරගන්න. ඒකයි නිතරම set වෙන උඹ, TomCat007, Charith84, සචියා, Markhaloce, Radioactive, CrazyBuddy, පතිරනයා වගේ එවුන් අල්ලන් මොනවා හරි බයිටක් දාල මඩ ගහලා fun එකක් ගන්නේ. ඉස්සරහටත් අපි එහෙම ඉමු. මට ඕනේ වුනේ එච්චරයි.
ඊයේ අරම කිව්වේ ගොඩ නැගිලා තිබ්බ ලොකු විශ්වාසයක් එක මොහොතකින් බිඳ වැටුණු නිසා හිතට ආපු ආවේගෙට.
Fake නෙමෙයි Original accounts වලින් එවපු ඒවා තියෙනවා delete නොකරපු. ඒත් ඒවගේ නම මැකුවට වැඩක් නෑ. උන් ලියන style එකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ කවුද කියල. අනික උන්ව පාවලා දෙන්න බෑ. මතකනේ අර Xhibit ද කොහෙදත් හැම එකම screen shot ගහලා දාල කෙලව ගත්තු හැටි. ඒකම තමයි මටත් වෙන්නේ. මේ ටිකවත් දැම්මේ, නැත්නම් හැමෝම හිතයි මම මේ පොඩි දෙයක් ලොකුවට අරන් වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල. ඒ නිසා.
මෙහෙමයි මචන්. මම උඹව දැකලත් නෑ. Ridila ව දැකලත් නෑ. දෙන්නම මගේ හොඳ යාලුවෝ මේකේ ඉන්න. දැන් හිතපන් මට උඹෙන් PM එකක් එනවා "ඔන්න අරූ උඹව expose කරන්න හදන්නේ පරිස්සම් වෙයන්" කියල. මම ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ තව අයගෙන් එනවා. anonymous rep comments එනවා. fake accounts වලින් PM දාල කියනවා.
ඊට පස්සේ මම රිදිලාට කියනවා එහෙම කරන්න එපා. උඹ කරන්නේ නෑ කියල මට විශ්වාසයි කියලා. ඌ ඒකට මට එවන්නේsmiley එකක් විතරයි. වෙන කිසිම දෙයක් නොකියා.
පස්සේ මේකේ අය කියනවා ඔන්න Ridila අපිට උඹේ photos එව්වා කියලා. එතකොට මම රිදිලා ගැන සැක හිතන එක වැරදිද කියපන්කො මචන් උඹට මේ දේ වුණා කියලා හිතාගෙන?
මෙතන මම මොන දෙයක් කිව්වත් වැඩක් නෑ. ඒ හැම දෙයකටම තවත් මොනවා හරි කියනවා. සමහරවිට ඒ Ridila, MC එකේ ඔයාලගේ member කෙනෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මට මෙහෙම proof දාන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. රිදිලා ම ඉල්ලපු නිසා දැම්මෙත්. ඒ මොනවා දැම්මත්, මම මොන දේ කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ. මොකද රිදිලා MC එකේ ඔයාලගේ හොඳම යාලුවෙක් නිසා. හරි වුණත් වැරදි වුනත් යාළුවගේ පැත්තම ගන්න වෙනවා නේ. ඒකෙ වැරැද්ද නෑ. මාත් එහෙම තමයි.
රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.
කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ.
ආයෙත් ඇවිත් යන්න එන්නම්..!
Ridila, Machan. Our past friendship.

Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ.
එවා පිලිගැනිමට නම්, අවම වශයෙන් GT ඒවා සත්‍ය බවට සහතික කල යුතුය!
[4]
![]()
![]()
![]()
![]()
![]()
![]()



එයා තේරුම් ගත්තට වැඩක් නෑනේඋබ කිව්වානේ උබ කොල්ලන්ට විතරයි interesting කියලා?
උබ එදා MC එකට කොල්ලත් එක්ක ඇවිත් හිටියා නේ? ඇයි බන් උබ ඩෙනිමකුයි, රතුපාට shirt එකකුයි ඇදලා හිටියේ, මට හොදට මතකයි, උබේ කොල්ලා නම් හිටියේ ෂෝටක් ගහලයි.
අර අපි හම්බත් වුනේ MC එකේ දොර ලගම වගේ, උබ එතකොට මට උබේ කොල්ලව පෙන්වලා කිව්වේ මේ ඉන්නේ මගේ ඩලා කියලා.


mokakda ooi me hutappare?????![]()

mokakda ooi me hutappare?????![]()



රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.
පසුගිය දින කීපයක සිට මෙහි අත්‍යන්ත ගොංපාට් දැකීමෙන් අතිශය වෙහෙසට පත්ව සිටිමි......වැරදි වැටහීමක්, ෆේක් වලින් කොටවන්න යන උන් බලාගෙන උන්ට රැවටීමක්, උගත් කම තිබ්බට බුද්ධිය මදි කම පිලිබඳ උදා හරණයක් සහ ඊයේ පෙරේදා එලකිරි එකේ ඉල්ලගෙන බයිට් වෙච්ච ගෙදරින් පන්නන්න තරම් ගෙදරවත් තියාගන්න බැරි පොන්නයෙක්ගේ බොර දියේ මාලු බෑමක්.![]()


ge ewa ada hawasa hambei kiwwa FB link ekath ekkama....පසුගිය දින කීපයක සිට මෙහි අත්‍යන්ත ගොංපාට් දැකීමෙන් අතිශය වෙහෙසට පත්ව සිටිමි......
දැන් නම් මේකෙන් චුත වෙන්න කාලේ හරි වගේ.......![]()
ai ban chiken curry & roast dekama gatte



, ක්‍රේසි බඩී , ජේසන්, රේඩියෝ ඇක්ටිව්...


එයාගෙ කොම්ප්යුටර් එකේ වයිරස් අයින් කරනන් මම් උදව් කලා....mokakda ooi me hutappare?????![]()


එල එල ජේසොන්ගේ යාලුවා කාපු බුරියානි එකට පින් සිද්ද වෙන්න
මම දැක්ක ආශ්මිව, ක්‍රේසි බඩී , ජේසන්, රේඩියෝ ඇක්ටිව්...
අහ් තව රශ්මි අනුත්තරයි මායි දැන් හොඳ යාලුවෝ....![]()
එයාගෙ කොම්ප්යුටර් එකේ වයිරස් අයින් කරනන් මම් උදව් කලා....
thank you friend of jazonrulez

ඒක නෙවෙයි බං......පැටියා;18629693 said:බොර දියේ මාලු බෑම
කිඹුලා අයියා අපි දාන PM වලට නෝ ආන්සර් නේ![]()
Ridila ela kolla...
Jason uth lassana kollaa...![]()

අනේ මම දෙන්න කිව්ව කියලම ඉල්ලගන්න...ඒවා දැකලා බය වුනොත් එහෙම මටනන් කරන්න දෙයක් නෑ..
![]()