බඩගිනි නම් වරෙන්!

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ජීවිතේ ඔහොම දේවල් වලටත් මුහුනදෙන්න වෙනවා..
    අවුලක් ගන්න එපා මචන්.. :(

    නොදන්න හු#තවල් වලට හොට නොදා හිටපන්. උඹ මෙතන මමයි තරින්ද්‍රයි උඹේ තාත්තට බැන්නා කියලා GT ගාව අඬාගෙන PM දාපු එකානේ. බැන්න එකක් පෙන්නන කිව්වම මම බැනපු එහෙම එකක් පෙන්නන්නත් නෑ.

    උඹට නම් ඔව්වා ගාණක් නෑ. මේකේ උන් උඹට හෙලුවෙන් ඉඳන් ෆොටෝ එකක් ගහලා දාපන් කිව්වත් උඹ ඒක කරන එකානේ පොඩ්ඩක් චූන් වෙච්ච ගමන්. ‍තෝ වගේ ලැජ්ජාවක් නැති පොරටෝක් දෙන එකෙක්ට ඒවා කිසිම ප්‍රශ්නයක් නෑ.

    5b348x.jpg


    මගේ PM full වෙච්ච නිසා මම පරණ ඒවා ඔක්කොම delete කළා. කවදාවත් හිත්වේ නෑ මේ වගේ screen shots ගගහා proof පෙන්නන්න වෙයි කියලා. වාසනාවට ඒකෙ අන්තිමට එවපු ඒවා ටිකක් ඉතුරු වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒවා. Delete කරපු PM recover කරන්න විදියක් තියෙනවා නම් කියපන් මුල ඉඳන් එවපුවා දාන්නම් නම ගම නැතුව.

    මම මේ proof දැම්මේ, වෙන කරන්න දෙයක් නැතිම නිසා. මොකද නැත්නම් හැමෝම හිතයි මම මේ බූරුවෙක් වගේ අර Charith84 fun එකට කියපු වචනයක් අල්ලන් මැරෙන්න හදනවා පිස්සෙක් වගේ කියල. විහිළුවක් තේරෙන්නේ නැද්ද කියලා.

    ඒ නිසා තමයි මේ ටික දැම්මේ.

    Ridila මචන් මට උඹත් එක්ක කිසිම තරහක් නෑ ඉස්සෙල්ලත් කිව්වා වගේ. මේකේ අපි මරාගෙන උඹටත් වැඩක් නෑ. මටත් වැඩක් නෑ. අපි එළකිරි එකට එන්නේ වැඩ කරලා මහන්සි වුනාම stress release කරගන්න. ඒකයි නිතරම set වෙන උඹ, TomCat007, Charith84, සචියා, Markhaloce, Radioactive, CrazyBuddy, පතිරනයා වගේ එවුන් අල්ලන් මොනවා හරි බයිටක් දාල මඩ ගහලා fun එකක් ගන්නේ. ඉස්සරහටත් අපි එහෙම ඉමු. මට ඕනේ වුනේ එච්චරයි.

    ඊයේ අරම කිව්වේ ගොඩ නැගිලා තිබ්බ ලොකු විශ්වාසයක් එක මොහොතකින් බිඳ වැටුණු නිසා හිතට ආපු ආවේගෙට.

    Fake නෙමෙයි Original accounts වලින් එවපු ඒවා තියෙනවා delete නොකරපු. ඒත් ඒවගේ නම මැකුවට වැඩක් නෑ. උන් ලියන style එකෙන් තේරුම් ගන්න පුළුවන් ලේසියෙන්ම ඒ කවුද කියල. අනික උන්ව පාවලා දෙන්න බෑ. මතකනේ අර Xhibit ද කොහෙදත් හැම එකම screen shot ගහලා දාල කෙලව ගත්තු හැටි. ඒකම තමයි මටත් වෙන්නේ. මේ ටිකවත් දැම්මේ, නැත්නම් හැමෝම හිතයි මම මේ පොඩි දෙයක් ලොකුවට අරන් වලිගෙ පාගාගෙන කෑ ගහනවා කියල. ඒ නිසා.

    මෙහෙමයි මචන්. මම උඹව දැකලත් නෑ. Ridila ව දැකලත් නෑ. දෙන්නම මගේ හොඳ යාලුවෝ මේකේ ඉන්න. දැන් හිතපන් මට උඹෙන් PM එකක් එනවා "ඔන්න අරූ උඹව expose කරන්න හදන්නේ පරිස්සම් වෙයන්" කියල. මම ගණන් ගන්නේ නෑ. ඊට පස්සේ තව අයගෙන් එනවා. anonymous rep comments එනවා. fake accounts වලින් PM දාල කියනවා.

    ඊට පස්සේ මම රිදිලාට කියනවා එහෙම කරන්න එපා. උඹ කරන්නේ නෑ කියල මට විශ්වාසයි කියලා. ඌ ඒකට මට එවන්නේ :nerd: smiley එකක් විතරයි. වෙන කිසිම දෙයක් නොකියා.

    පස්සේ මේකේ අය කියනවා ඔන්න Ridila අපිට උඹේ photos එව්වා කියලා. එතකොට මම රිදිලා ගැන සැක හිතන එක වැරදිද කියපන්කො මචන් උඹට මේ දේ වුණා කියලා හිතාගෙන?

    මෙතන මම මොන දෙයක් කිව්වත් වැඩක් නෑ. ඒ හැම දෙයකටම තවත් මොනවා හරි කියනවා. සමහරවිට ඒ Ridila, MC එකේ ඔයාලගේ member කෙනෙක් නිසා වෙන්න ඇති. ඇත්තටම මට මෙහෙම proof දාන්න ඕනේ කමක් තිබ්බෙත් නෑ. රිදිලා ම ඉල්ලපු නිසා දැම්මෙත්. ඒ මොනවා දැම්මත්, මම මොන දේ කිව්වත් වැඩක් වෙන්නෙත් නෑ. මොකද රිදිලා MC එකේ ඔයාලගේ හොඳම යාලුවෙක් නිසා. හරි වුණත් වැරදි වුනත් යාළුවගේ පැත්තම ගන්න වෙනවා නේ. ඒකෙ වැරැද්ද නෑ. මාත් එහෙම තමයි.

    රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.

    කිසි කෙනෙක් එක්ක කිසිම තරහක් නෑ.
    ආයෙත් ඇවිත් යන්න එන්නම්..!



    :)


    Ridila, Machan. Our past friendship.
    :)



    උබ අදයිර්යමත් වෙන්න එපා බන්.. නරක වෙලාවට වෙන දේවල් කියලා හිතලා හිත හදාගනින්..
    සමාජේ විවිද පුද්ගලයෝ ඉන්නවා.. දිගින් දිගටම වාද වලට ගියොත් අපිට වෙන වැඩක් කරගන්න වේලාවක් නැති වෙනවා..

    ඒ නිසා හොදම දේ බුරන එකෙක්ට බුරන්න දීලා පාඩුවේ ඉන්න එක..
    :yes:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ.​


    එවා පිලිගැනිමට නම්, අවම වශයෙන් GT ඒවා සත්ය බවට සහතික කල යුතුය!


    [4]


    :rofl: :rofl: :rofl: :D :D :shocked: :shocked:



    මේ මොකද්ද යකෝ.. කොල්ලොත් ගැබ්බර වෙනවා මේවා කියවද්දි ....:angry::angry::angry:


     
    • Like
    Reactions: shenic

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එයා තේරුම් ගත්තට වැඩක් නෑනේ :( උබ කිව්වානේ උබ කොල්ලන්ට විතරයි interesting කියලා?
    උබ එදා MC එකට කොල්ලත් එක්ක ඇවිත් හිටියා නේ? ඇයි බන් උබ ඩෙනිමකුයි, රතුපාට shirt එකකුයි ඇදලා හිටියේ, මට හොදට මතකයි, උබේ කොල්ලා නම් හිටියේ ෂෝටක් ගහලයි. :yes:
    අර අපි හම්බත් වුනේ MC එකේ දොර ලගම වගේ, උබ එතකොට මට උබේ කොල්ලව පෙන්වලා කිව්වේ මේ ඉන්නේ මගේ ඩලා කියලා.

    මචන් එදා හිටියේ මගේ යාලුවෙක් ඌ නම් කිව්වේ උඹ යද්දි ඌට ඇහක් ගැහුව කියලා...:eek::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mokakda ooi me hutappare?????:eek:

    වැරදි වැටහීමක්, ෆේක් වලින් කොටවන්න යන උන් බලාගෙන උන්ට ‍රැවටීමක්, උගත් කම තිබ්බට බුද්ධිය මදි කම පිලිබඳ උදා හරණයක් සහ ඊයේ පෙරේදා එලකිරි එකේ ඉල්ලගෙන බයිට් වෙච්ච හැමදේම සල්ලි කියලා හිතන් ඉන්න කන්න දීපු අත හපා කන සහ අපිට නිකන් කරලා දෙන්නේ අපි හිඟන්නොද කියලා අහන ජීවිතේ ගැන ඕනේවට වඩා Over confident එකක් තියෙන, ගෙදරින් පන්නන්න තරම් ගෙදරවත් තියාගන්න බැරි හුජ්ජ කොල්ලෙක්ගේ බොර දියේ මාලු බෑමක්. :rofl::rofl::rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රිදිලා මට දාන හැම comment එකකම වගේ මම charter ඩයල් එකක්, මොලේ නැති එකෙක් කිය කියා reply කරන්නේ. ඒත් මම කිසිම දෙයක් ඌට ඒ වගේ කිව්වේ නෑ මේ වෙන තෙක්ම. ඉස්සරහට කියන්නෙත් නෑ. මේකේ comment කලොත් මේකේ ඉන්න එවුන් තරහ වෙයි කියලා මට PM දාල කියපු එවුන් ටිකට ගොඩක් ස්තුතියි මචන්.

    උඹට කියන්නත් බෑ තමයි මචං. මොකද උඹ දනන්වා මම වරදක් නොකළ බව සහ උඹ උඹේ වල්ගේ පාගගෙන මේකේ දඟලපු බව. අනික ඇත්තනේ බං උඹ පට්ට චාටර් කතාවක්නේ මට කිව්වේ මේකේ. ඉතින් චාටර් කතාවක් කිව්ව එකාට චාටර් ඩයල් එක නොකියා වෙන මොනවා කියන්නද. හොඳ එකෙක් කියන්නද?? උඹලා වගේ උන්වනේ බං අපි විශ්වාස කරන්නේ.

    අනික මෝඩ කියන එකේ විරුද්ධ වචනේ බුද්ධිමත් කියන එක මිසක් උගත් කියන එක නෙමෙයි. උගත් -->> නූගත් සහ බුද්ධිමත් -->> මෝඩ. බුද්දිය කියන්නේ තැනට සුදුසු නුවණ ඇතිව ක්‍රියා කරන කියන එකට. ඕනේ තරම් උගත් මෝඩයෝ ඉන්නවා බුද්දිය නැති.උඹේ තැනට සුදුසු නුවන අනුව ක්‍රියා කරන එක කොහොමද කියලා මේ ත්‍රෙඩ් එක බලන මට කෙලවන්න බලන් ඉන්න උන් ඇරෙන්න අපක්ශපාතීව බලන හැමෝටම තේරේනවා. උඹ ත්‍රෙඩ් එකේ උඹම නෑවා. ඇදගෙනම නෑවා. කිසිම වරදක් නොකරපු මට නිකන් බොරුවට චෝදනාවක් කලා. ඒක උඹ පිලිගන්න කැමති නෑ. උඹට උඹේ මහන්තත්තකම ලොකුයි ඊට වඩා. ඒකනේ ඒක සාධාරණීකරණය කරන්න තව 1000 ක් කතා කිව්ව. අනික Rider, Shenic, sachith හැමෝම මැරීඩ් ක්ලබ් එකේ උන් නෙමෙයි. ආශ්මි, චරිත් උනත් මගේ පැත්තට කතා කලේ මම වැරදි නැති නිසා සහ උඹ පැහැදිලිවම වැරදි නිසා.

    වැ‍රැද්දක් තියෙන තැන ඒක නිහතමානීව පිලිගනින් මචං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැරදි වැටහීමක්, ෆේක් වලින් කොටවන්න යන උන් බලාගෙන උන්ට ‍රැවටීමක්, උගත් කම තිබ්බට බුද්ධිය මදි කම පිලිබඳ උදා හරණයක් සහ ඊයේ පෙරේදා එලකිරි එකේ ඉල්ලගෙන බයිට් වෙච්ච ගෙදරින් පන්නන්න තරම් ගෙදරවත් තියාගන්න බැරි පොන්නයෙක්ගේ බොර දියේ මාලු බෑමක්. :rofl::rofl::rofl:
    පසුගිය දින කීපයක සිට මෙහි අත්‍යන්ත ගොංපාට් දැකීමෙන් අතිශය වෙහෙසට පත්ව සිටිමි......
    දැන් නම් මේකෙන් චුත වෙන්න කාලේ හරි වගේ.......:eek::eek:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ela ela thawa kattiyakage photos hambuna....

    mee dan RadioActive ge photos hambuna....Ridila ewwaa.....Crazybuddy and Ashmi:love: ge ewa ada hawasa hambei kiwwa FB link ekath ekkama....

    Oni kattiya Ridilata PM karanna....mataka athuwa rep denna....
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ මේකෙන් කන්න එපා. මුස්ලිම් කඩයක්. මොන වස දාල දෙනවද දන්නේ නැහැ. අපිරිසිදුයි. මුස්ලිම් උන්ට තමයි priority ලැබෙන්නේ. ඕනෙම නම් ගිහිල්ලම බලාගනිල්ලා. වෙන thread එකක Elite එකට කෙල උන හින්ද මෙතන එකෙක් මේක up කරන්න හදන්නේ. රැවටෙන්න එපා මචන්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පසුගිය දින කීපයක සිට මෙහි අත්‍යන්ත ගොංපාට් දැකීමෙන් අතිශය වෙහෙසට පත්ව සිටිමි......
    දැන් නම් මේකෙන් චුත වෙන්න කාලේ හරි වගේ.......:eek::eek:

    මේ ත්‍රෙඩ් එකම කියවල බලහන් අයියේ. මගේ අංශූ මාත්‍රාවක වැ‍රැද්දක් නෑ. වැරදිනම් මට කියහන් කෙලින්ම. මේකේ මම වැරදි නෑ කියලා කියන උන්ට අන්තිමට කිව්වේ උන් මැරීඩ් ක්ලබ් එකේ නිසා ඒ ‍ෆිට් එකට මාව බේරනවා කියලා. මූ මුගේ වැ‍රැද්ද නිහතමානීව පිලිගන්න කැමති නෑ මගේ වරදක් නෑ කියලා. දැන් මම පිලිගන්න ඕනේ මමයි වැ‍රැදි කියලා.

    අපි මොකටද බං එලකිරිය දාලා යන්නේ බල්ලෝ බිරුවයි කියලා. ඔන්න ඔහොම හිටපන්. උඹට බුරපු බල්ලා උරාජ්ටත් හෙන පොර ටෝක් එකක් දීපු එකේ ඒක උගේ ඊයේ පෙරේදා එක පාර උඩ ගියාම අනික් මිනිස්සු කබ්බෝ කියලා හිතන මන්දබුද්දික ගති ලක්ශනයක්. අපි මොකටද බං ක‍ටු කන කැහැ‍ටු බල්ලෝ බිරුවා කියලා උන්ට ගල් ගහන්නේ.

    මේකේ ඉන්න උන්ගේ හැටි දැනගෙන හිටියම එච්චරයි. මම ගොඩක් විශ්වාසෙන් හිටි එකෙක් දැක්කනේ මේ ත්‍රෙඩ් එකේ මට කිව්ව කතාව. ඌ ඒක වැරදියි කියලා තවම පිලිගන්න කැමති නෑ. මම නම් එලකිරිය දාලා යන්නේ නෑ යවන්නත් බෑ. අනික මාව එක්ස්පෝස්ට් උනා කියලා මම බයත් නෑ එක එකාට. හැබැයි මේකේ ඉන්න දෙපිට කාට්‍ටුවෝ ගැන දැනගෙන සහ බොක්ක දෙන්න වගේ ඉඳගෙන PM ගහලා කෙලෝන උන් ගැන දැනගෙන උන්ව මග ඇරලා ජීවත් වෙනවා.
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    එල එල ජේසොන්ගේ යාලුවා කාපු බුරියානි එකට පින් සිද්ද වෙන්න
    මම දැක්ක ආශ්මිව :love::love::love::love:, ක්‍රේසි බඩී , ජේසන්, රේඩියෝ ඇක්ටිව්...:love::love::love:

    අහ් තව රශ්මි අනුත්තරයි මායි දැන් හොඳ යාලුවෝ....:) :) එයාගෙ කොම්ප්යුටර් එකේ වයිරස් අයින් කරනන් මම් උදව් කලා....


    thank you friend of jazonrulez
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල එල ජේසොන්ගේ යාලුවා කාපු බුරියානි එකට පින් සිද්ද වෙන්න
    මම දැක්ක ආශ්මිව :love::love::love::love:, ක්‍රේසි බඩී , ජේසන්, රේඩියෝ ඇක්ටිව්...:love::love::love:

    අහ් තව රශ්මි අනුත්තරයි මායි දැන් හොඳ යාලුවෝ....:) :) එයාගෙ කොම්ප්යුටර් එකේ වයිරස් අයින් කරනන් මම් උදව් කලා....


    thank you friend of jazonrulez

    උඹෙ පොටෝ ටිකත් මට හම්බවුනා :D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18629693 said:
    බොර දියේ මාලු බෑම :eek:
    කිඹුලා අයියා අපි දාන PM වලට නෝ ආන්සර් නේ :rolleyes:
    ඒක නෙවෙයි බං......
    ඒක ගැන කතා කරල වැඩක් නෑ......
    නිකං පීඑම් දාල උඹලගෙත් හිත් නරක් කරන්න ඕන නෑ නේහ්....
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒක බන් Virus එකක් නෙවෙයි, parental control එකක්. අයියද කොහේද දාලා තියෙන්නේ.
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    :rofl::rofl:අනේ මම දෙන්න කිව්ව කියලම ඉල්ලගන්න...ඒවා දැකලා බය වුනොත් එහෙම මටනන් කරන්න දෙයක් නෑ..:P

    ARAWA NAN MATATH EWANNA