බඩගිනි නම් වරෙන්!

එල එල ජේසොන්ගේ යාලුවා කාපු බුරියානි එකට පින් සිද්ද වෙන්න
මම දැක්ක ආශ්මිව :love::love::love::love:, ක්‍රේසි බඩී , ජේසන්, රේඩියෝ ඇක්ටිව්...:love::love::love:

අහ් තව රශ්මි අනුත්තරයි මායි දැන් හොඳ යාලුවෝ....:) :) එයාගෙ කොම්ප්යුටර් එකේ වයිරස් අයින් කරනන් මම් උදව් කලා....

thank you friend of jazonrulez

toma oyath hali sweet :love: :love:
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    pi_broken_friendships.jpg



    :(:(:(
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    පසුගිය දින කීපයක සිට මෙහි අත්‍යන්ත ගොංපාට් දැකීමෙන් අතිශය වෙහෙසට පත්ව සිටිමි......
    දැන් නම් මේකෙන් චුත වෙන්න කාලේ හරි වගේ.......:eek::eek:
    තව මොකක් හරි අඩව්වක් අල්ලපන්,:rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Screen shots යනු කිසිසේත් පිලිගත හැකි සාක්ශි නොවේ.


    එවා පිලිගැනිමට නම්, අවම වශයෙන් GT ඒවා සත්ය බවට සහතික කල යුතුය!

    [4]
    5Am8nDE9LQR2mxwutSNeGiCWQX1TBb-QU-aYw8Uuk1s=w1235-h333-no



    :rofl: :rofl: :rofl: :D :D :shocked: :shocked:

    මොනවා නමුත් ඇත්තම ලියලා :rofl::rofl::rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තොපිත් ආවහ් නෙහ් තැටිය රත් උනාමහ් ආතල් ගන්න ... පා....කෙයා

    යාලු ෆිට්එක වෙනුවෙන් එහෙමවත් දෙයක් කරන්න බැරිනම් මොකක්ද සහෝ ඇති වැඩේ :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බම්ප්.

    මේක බම්ප් කලාට අවුලක් ගන්න එපා. උඹේ කටින්ම මාවයි උඹවයි කොටවන්න ෆේක් වලින් සහ ඔරිජිනල් එකෙන් PM ගහපු එකාව අවසානයේ හරි කිව්වට තෑන්ක්ස් හොඳේ. සහ අවසානයේ මගේ වරදක් නැති බව සහ මානසික අසහනකායොත් කිරියේ ඉන්න බව තේරුම් ගත්තු එක ගැන සතු‍ටුයි.

    ප.ලි. : බුදු දහමට අනුව දන්නවනේ උඹ සත්‍යය කවදා හරි දවසක ජය ගන්නවා කියලා. ඒ වගේම කළ කළ දේ පල පල දේ. අදාල පුද්ගලයාට වැඩිකල් යන්න කලියෙන් ආයේ ජීවිතේට අමතක නොවන පෝරියල් එකක් සෙට් වේවි කාගෙන් හරි.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බම්ප්.:(

    මේක බම්ප් කලාට අවුලක් ගන්න එපා. අපි නං එන්නෙ කාගෙ හරි රැවුලක් ගිනි ගන්නකං ඉඳලා රතිඤ්ඤා පත්තු කරන්ඩ! :(

    ප.ලි. : බුදු දහමට අනුව දන්නවනේ උඹ අනිවර්යෙන් නිරයෙ!
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මම බෙනා;19008461 said:
    මේකෙ තනිකර මස් විතරනෙ බන්.. :sorry: කීයද මේක

    මූ බං බිරියානි එක්ක රෝස්ට් චිකන් එකක් ඩිෆෝල්ට් එනවා කියලා නොදැන තව චිකන් කරි එකකුත් ඕඩර් කරලා ඒකයි මස් විතරක්. කවදා කාපු බිරියානිද බං:rofl:. අනික ඔය ඕඩරේ දාලා පැයක් විතර ඉන්න ඇති මැස්සෝ තල තලා එලයිට් එකේනේ. උන්ගේ එච්චර පට්ට සර්විස්. අනික ඕක කාලා පහුවදා සෙට් එකම පෝලිමට ටොයිලට් එකේ ලැගගෙන ඉන්න ඇති. :lol: