ලොල්. මගේ ඊයෙත් කපලා තිබ්බා අර රයිඩර් දාලා තිබ්බේ දැන් නම් ත්රෙඩ් එක සම්පූර්ණයි කියලා අන්න ඒ හරියේ උගෙත් කපලා.![]()
පව් ඉතින් සෑහෙන කාලෙක ඉඳන් පරණ පෝස්ට් හොය හොය රෙප් කපන්න වෙන මහන්සියට ෆේක් වලින් ලොග් වෙවී චීත්ත සම්මානය දෙන්න ඕනේ ඌට.![]()
Kamak na ithin Apith karaganne pinakne..minihekge maanasika athathiya nathi karaganna udaw karala..












