බඩගිනි නම් වරෙන්!

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ලොල්. මගේ ඊයෙත් කපලා තිබ්බා අර රයිඩර් දාලා තිබ්බේ දැන් නම් ත්‍රෙඩ් එක සම්පූර්ණයි කියලා අන්න ඒ හරියේ උගෙත් කපලා. :lol::rofl::rofl:

පව් ඉතින් සෑහෙන කාලෙක ඉඳන් පරණ පෝස්ට් හොය හොය රෙප් කපන්න වෙන මහන්සියට ෆේක් වලින් ලොග් වෙවී චීත්ත සම්මානය දෙන්න ඕනේ ඌට. :lol::lol:

Kamak na ithin Apith karaganne pinakne..minihekge maanasika athathiya nathi karaganna udaw karala..:lol::lol:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දැක්කම මට මතක් වෙන්නේ අර මක්කම මැරිලා බැකෝ එකෙන් එකතු කරපු හම්බයෝ සෙට් එක. කෙලින්ම බිරියානි එක සොහොන් පිට්ටනියක් වගේ. :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දැක්කම මට මතක් වෙන්නේ අර මක්කම මැරිලා බැකෝ එකෙන් එකතු කරපු හම්බයෝ සෙට් එක. කෙලින්ම බිරියානි එක සොහොන් පිට්ටනියක් වගේ. :lol:

    :lol: ewageda balannako Mama hadapu biriyani eke lassana..:love::love::P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ ත්‍රෙඩ් එකේ ෆොටෝ එක දැක්කම මට මතක් වෙන්නේ අර මක්කම මැරිලා බැකෝ එකෙන් එකතු කරපු හම්බයෝ සෙට් එක. කෙලින්ම බිරියානි එක සොහොන් පිට්ටනියක් වගේ. :lol:

    :lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :lol: ewageda balannako Mama hadapu biriyani eke lassana..:love::love::P

    ලිංක් එකක් දාන්ඩෝ...

    රිදිලගෙ චීස් කොත්තුව හදන හැටි බලන් ගිහින් ඊයෙ කොත්තු හැදුව ගෙදර:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: ewageda balannako Mama hadapu biriyani eke lassana..:love::love::P

    අනේ යන්න ඇන්ටි අන්න අරෙහේ ත්‍රෙඩ් එක වේලෙනවා. :growl::growl:

    ඔය එලයිට් එකේ නම් කෑම පට්ට කුජීතයි. මූ මේ ත්‍රෙඩ් එක දාලා දවස් දෙකක් ආවේ නැත්තෙත් ටොයිලට් එකේ පදිංචි වෙලා හිටියලු බඩයන්න අරගෙන.:lol::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ යන්න ඇන්ටි අන්න අරෙහේ ත්‍රෙඩ් එක වේලෙනවා. :growl::growl:

    ඔය එලයිට් එකේ නම් කෑම පට්ට කුජීතයි. මූ මේ ත්‍රෙඩ් එක දාලා දවස් දෙකක් ආවේ නැත්තෙත් ටොයිලට් එකේ පදිංචි වෙලා හිටියලු බඩයන්න අරගෙන.:lol::rofl:

    Special mukuth haduwe na langadi..me dawaswala welawak na..Anika hitha nidahasuth na..:(

    :lol::lol:Mama nan elite eken kaala na..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Special mukuth haduwe na langadi..me dawaswala welawak na..Anika hitha nidahasuth na..:(

    :lol::lol:Mama nan elite eken kaala na..

    කොල්ලුපිටියේ ඉඳලා එලයිට් එකෙන් කාලා නැද්ද අම්මපා. මිනිහෙක් උනාම එලයිට් එකෙන් කාලා බඩේ අමාරුවක් හදාගෙන තියෙන්න ඕනේ එක පාරක් හරි.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොල්ලුපිටියේ ඉඳලා එලයිට් එකෙන් කාලා නැද්ද අම්මපා. මිනිහෙක් උනාම එලයිට් එකෙන් කාලා බඩේ අමාරුවක් හදාගෙන තියෙන්න ඕනේ එක පාරක් හරි.

    :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    link eka diyan :cool:

    මේ ත්‍රෙඩ් එකේ රෙසිපි සෙට් එක. අප්ඩේට් කරන්න ඕනේ බං. ලඟදි අප්ඩේට් කලේ නෑ. ත්‍රෙඩ් එකට යන්න දන්නවනේ උඹ පෝස්ට් එකකින්. දකුණු අත පැත්තේ උඩ ලින්ක් එක තියේ.