බඩගිනි_වෙලා_මා ගිය_කල

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_pos.gif
    බඩගිනි_වෙලා_මා ගිය_කල 01-03-2016 05:44 PM puka diayan

    යකෝ රෙප් කපද්දි I disapprove කියන එක සිලෙක්ට් කල්ල කපපං අනේ මන්ද මුන්ට හරියට රෙපක් කපාගන්නත් අපි කියාදෙන්න ඕනෙ :baffled: :baffled:

    :rofl: :rofl:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේවා පව් වැඩේ. මන් නම් කරන්නෙ මී කූඩුවෙන් අල්ලලා ලඟ තියන පාලු ඉඩමකට අත ඇරලා දාන එක.. උන් හෙන බයයි, කූඩුවෙ ඉන්නෙත් ගැහි ගැහි... :sorry::sorry:
    s-l500.jpg

     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේවා පව් වැඩේ. මන් නම් කරන්නෙ මී කූඩුවෙන් අල්ලලා ලඟ තියන පාලු ඉඩමකට අත ඇරලා දාන එක.. උන් හෙන බයයි, කූඩුවෙ ඉන්නෙත් ගැහි ගැහි... :sorry::sorry:
    s-l500.jpg


    :(:yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    reputation_pos.gif
    බඩගිනි_වෙලා_මා ගිය_කල 01-03-2016 05:44 PM puka diayan

    යකෝ රෙප් කපද්දි I disapprove කියන එක සිලෙක්ට් කල්ල කපපං අනේ මන්ද මුන්ට හරියට රෙපක් කපාගන්නත් අපි කියාදෙන්න ඕනෙ :baffled: :baffled:

    :lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අයියෝ හැමිනෙනවා...මීයා උනත් පව් බන් මෙහෙම කරන එක නම්..උන්ට එන්න පුලුවන් තැන් ව්හල දාන එක තමයි කරන්න තියෙන්නෙ..... ඕකුන් බෝ උනාම මල වදේ...

    :yes::yes:
    ow ban miyante, karepoththante, beheth danewa,spray kerenewa,ite wada hodai unte ena bari wennea than wahala ge pirisiduweta thiyaganna eka...maranne nathuwe pannela dana eka...:yes:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    බඩගිනි_වෙලා_මා ගිය_කල 01-04-2016 02:51 AM mongal ponnaya

    reputation_neg.gif
    බඩගිනි_වෙලා_මා ගිය_කල 01-04-2016 02:55 AM thank you machan kiyala dunnata rep

    අපරාදෙ කියන්න බෑ කියල දුන්නට පස්සෙ දෙන්නෙක්ම හරියට රෙප් කපල තිබ්බ :baffled: :baffled:
    ඔය මුලින්ම රෙප් කපන්න ගිහිං දුන්නු එකා මේක කියවනව ඇතිනෙ බලපං කොහොමද හරියට රෙප් කපන්නෙ කියල :rofl: :rofl:
     
    • Like
    Reactions: ManOfSteel