බඩගිනි_වෙලා_මා ගිය_කල 01-03-2016 05:44 PM puka diayan![]()
යකෝ රෙප් කපද්දි I disapprove කියන එක සිලෙක්ට් කල්ල කපපං අනේ මන්ද මුන්ට හරියට රෙපක් කපාගන්නත් අපි කියාදෙන්න ඕනෙ![]()
![]()

මේවා පව් වැඩේ. මන් නම් කරන්නෙ මී කූඩුවෙන් අල්ලලා ලඟ තියන පාලු ඉඩමකට අත ඇරලා දාන එක.. උන් හෙන බයයි, කූඩුවෙ ඉන්නෙත් ගැහි ගැහි...
![]()

බඩගිනි_වෙලා_මා ගිය_කල 01-03-2016 05:44 PM puka diayan![]()
යකෝ රෙප් කපද්දි I disapprove කියන එක සිලෙක්ට් කල්ල කපපං අනේ මන්ද මුන්ට හරියට රෙපක් කපාගන්නත් අපි කියාදෙන්න ඕනෙ![]()
![]()

අයියෝ හැමිනෙනවා...මීයා උනත් පව් බන් මෙහෙම කරන එක නම්..උන්ට එන්න පුලුවන් තැන් ව්හල දාන එක තමයි කරන්න තියෙන්නෙ..... ඕකුන් බෝ උනාම මල වදේ...