බඩදරු උදරි අක්කා

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එවා කියන්න බැ:rofl: සමහර විට අම්මා නාපු නැමෙ හැටියට දරුවොන්ට එහෙම වෙන්න දෙන එකක් නැ;) මටත් මේකි දැක්ක්ම කියනන් හොද හොද එවා හිතුනා ඒත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් නෙ:oo: මොනා උනත් ඉස්ස්සර පට්ට කැල්ල:love:

    එහෙම නොවේවා කියලා හිතමු

    හික්ස් ..... කියන්න බෑ ... ඒත් හොර හැතිකරේටත් හොඳ ළමයි හම්බෙනවනෙ ...අම්මගෙ අඩි පාරෙ නොයන රටට කරදරයක් බරක් නොවෙන එකෙක් හෝ එකියක් බිහි වේවා .... :rofl::rofl::rofl:

    අම්මා කෙනෙක් තමයි. ඉතින්. ඔහෙ කියල දැම්ම කියන්න ඕන එක. හංගගෙන ඉන්නෙ නැතුව. පොලිස් ඔෆිසර් කෙනෙක් වෙයිද දන්නෙ නෑ, අර පරණ හින්දි ෆිල්ම් වල වගේ. :P
    මට පේන්න බෑ ඒ හුයන්නවල්.:angry::angry:
     
    Nohim Ys

    Well-known member
  • බඩ දරු අම්මලට නම් නරක කතා කියන්න එපා:dull: ටයිටිල් එක ඔයිට වඩා හොද විදියකට දැම්ම නම් අගෙයි;)
    මෙයා ප්‍රෙග්නන්ට්ද:shocked: රටට වැඩදායි නිරොගීමත් දරුවෙක් ලැබෙවා:)
    +ජයවේවා
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    උඹ සමහර විට නරක අදහසකින් නෙවෙයි ඔහොම Title එකක් දාන්න ඇත්තේ:confused:.. ඒත් ඔයිට වඩා අම්මා කෙනෙක්ට ගරු කරලා කතා කරපං මචෝ:yes::eek:

    No Hard Feelings :D
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    බඩ දරු අම්මලට නම් නරක කතා කියන්න එපා:dull: ටයිටිල් එක ඔයිට වඩා හොද විදියකට දැම්ම නම් අගෙයි;)
    මෙයා ප්‍රෙග්නන්ට්ද: රටට වැඩදායි නිරොගීමත් දරුවෙක් ලැබෙවා:)
     
    hansak.

    Active member
  • Nov 8, 2010
    785
    245
    43
    බඩ දරු අම්මලට නම් නරක කතා කියන්න එපා:dull: ටයිටිල් එක ඔයිට වඩා හොද විදියකට දැම්ම නම් අගෙයි;)
    මෙයා ප්‍රෙග්නන්ට්ද: රටට වැඩදායි නිරොගීමත් දරුවෙක් ලැබෙවා:)

    dan kawda methana waradi deyak kiwwe:shocked:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බඩ දරු අම්මලට නම් නරක කතා කියන්න එපා:dull: ටයිටිල් එක ඔයිට වඩා හොද විදියකට දැම්ම නම් අගෙයි;)
    මෙයා ප්‍රෙග්නන්ට්ද:shocked: රටට වැඩදායි නිරොගීමත් දරුවෙක් ලැබෙවා:)
    +ජයවේවා

    :yes::yes::yes::yes::yes::yes::yes: