බඩුමිල නගිනවා : ආණ්ඩුවට බැන බැන ඉමුද ගොඩ යමුද ?

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මට වැඩිය කිය කිය ඉන්ඩ වෙලාවක් නැ . කැමති එවුන්ට විතරක් දියුණු වෙන්ඩ පොඩි උපදෙසක් දෙන්ඩ හිතුවා .

    ගිය මාසේ උද්දමනය 11 %
    බැංකු පොලිය 5-6 %
    ඉතින් බැංකුවේ සල්ලි දල තිබුනොත් ඇත්තටම මුදල අඩු වෙනවා .
    ගොඩ යන්ඩ තියන පහසුම ක්‍රමය share market invest withari මට පෙනෙන විදියට . මම නම් මේක කරලා ගොඩ ගියා . කැමති එකෙකුට මේක study කරලා ගොඩ යන්ඩ පුළුවන් . මම පහලින් විස්තර ටිකක් දැන්නම් . habai උබලා උනන්දු වෙලා හොයල ගොඩ යමල්ල . දන්නා දෙයක් කියල දෙන්නම් . habai වැඩිය මට කරදර කරන්ඩ එපා . youtube search කරපල්ලා . A to Z තියනවා . උබලට ජය . ගොඩ ගිය දවසක reply එකක් දාපල්ලා .
    https://elakiri.com/threads/ශෙයා-මාකට්-මෙගා-ත්‍රෙඩ්-3.1971063/page-25#post-27212006

    www.cse.lk
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,926
    113
    Black Pearl
    lol badu mila wedi wena eka podi podi symptoms witarai :lol:
    metana aththa prashnaya ratata dollar naha, inflation eka thawa wedi wenawa
    business okkoma eka para kadan wenawa mulu ratama bankrupt karaddi

    goda yanawanam offshore invest karanna nattam migrate karanna
     
    • Sad
    • Like
    Reactions: Sen-lu and NaiRobi

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    අනිවා අාණ්ඩුවට බැණ බැණ ඉන්නෙ පිං බත් ගිලින කාලකන්නි.
    ඒක තමා අපිත් කියන්නේ ජේප්පොන්ටයි ටොයියෝන්ටයි බැන බැන ඉන්නේ නැතිව රට ගොඩ දාන්න කියපන් තොපේ ආන්ඩුවටත් නිකන් කාලේ කන්නේ නැතිව.

    ඕකත් හොද ක්‍රමයක් තමා. $ වලින්ම හොයන්න පුලුවන් ක්‍රමයක් තිබ්බානම් ආන්ඩුවත් ගොඩ දාගෙනම යන්න තිබ්බා.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    මචන් මට වැඩිය කිය කිය ඉන්ඩ වෙලාවක් නැ . කැමති එවුන්ට විතරක් දියුණු වෙන්ඩ පොඩි උපදෙසක් දෙන්ඩ හිතුවා .

    ගිය මාසේ උද්දමනය 11 %
    බැංකු පොලිය 5-6 %
    ඉතින් බැංකුවේ සල්ලි දල තිබුනොත් ඇත්තටම මුදල අඩු වෙනවා .
    ගොඩ යන්ඩ තියන පහසුම ක්‍රමය share market invest withari මට පෙනෙන විදියට . මම නම් මේක කරලා ගොඩ ගියා . කැමති එකෙකුට මේක study කරලා ගොඩ යන්ඩ පුළුවන් . මම පහලින් විස්තර ටිකක් දැන්නම් . habai උබලා උනන්දු වෙලා හොයල ගොඩ යමල්ල . දන්නා දෙයක් කියල දෙන්නම් . habai වැඩිය මට කරදර කරන්ඩ එපා . youtube search කරපල්ලා . A to Z තියනවා . උබලට ජය . ගොඩ ගිය දවසක reply එකක් දාපල්ලා .
    https://elakiri.com/threads/ශෙයා-මාකට්-මෙගා-ත්‍රෙඩ්-3.1971063/page-25#post-27212006

    www.cse.lk
    Expo dunnada ai ??
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    සුදු පුතේ මට ප්‍රස්නයක් තියනවා බැංකු පොලි හදන්නේ වාර්ෂිකවනේ ඒකියන්නේ වාර්ෂික බැංකු පොලිය 5% යි... ගියමාසේ උද්දමනය කියන්නේ ඒ මාසේ ඇතුලත මුදලේ අගය අඩු විම 11%යිද නැත්නම් මුදලේ අගය වාර්ශිකව ද 11%
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    අතේ ඇති හෝ බැංකුවේ ඇති මුදල් හෝ මුදල් කඩදාසියක් වන නමුත් උද්ධමනය පවතින කාලවලදී Shares ඉඩම්වලට වඩා හොඳ වත්කම් වේ. පසුගිය වසර 2 සාමාන්‍ය උදාහරණයකි. සුපරීක්ෂාකාරී වන්න... නුවණින් කටයුතු කරන්න සහ ඉවසන්න copied

    සුදු පුතේ මට ප්‍රස්නයක් තියනවා බැංකු පොලි හදන්නේ වාර්ෂිකවනේ ඒකියන්නේ වාර්ෂික බැංකු පොලිය 5% යි... ගියමාසේ උද්දමනය කියන්නේ ඒ මාසේ ඇතුලත මුදලේ අගය අඩු විම 11%යිද නැත්නම් මුදලේ අගය වාර්ශිකව ද 11%
    Giya mase witharak bun 11% . ethakota for one year 11% x12 kiyala ganda bae bun. eka per year calculate karanda ona.
    ------ Post added on Dec 23, 2021 at 9:10 PM

    Uba hithanawada lankawe watunaama share market nowati theyei kiyala
    political mama katha karanne nae bun. habai uba kiyanne Economy eka watenawa kiyanne polowatama samathala wei kiyalada. Ehema wenne nae bun. uba www.cse.lk gihin eke thiyanawa hama company ekema Earning Reports. wadihariyak company super earning bun.
    ------ Post added on Dec 23, 2021 at 9:15 PM
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    අතේ ඇති හෝ බැංකුවේ ඇති මුදල් හෝ මුදල් කඩදාසියක් වන නමුත් උද්ධමනය පවතින කාලවලදී Shares ඉඩම්වලට වඩා හොඳ වත්කම් වේ. පසුගිය වසර 2 සාමාන්‍ය උදාහරණයකි. සුපරීක්ෂාකාරී වන්න... නුවණින් කටයුතු කරන්න සහ ඉවසන්න copied

    Giya mase witharak bun 11% . ethakota for one year 11% x12 kiyala ganda bae bun. eka per year calculate karanda ona.
    ------ Post added on Dec 23, 2021 at 9:10 PM

    political mama katha karanne nae bun. habai uba kiyanne Economy eka watenawa kiyanne polowatama samathala wei kiyalada. Ehema wenne nae bun. uba www.cse.lk gihin eke thiyanawa hama company ekema Earning Reports. wadihariyak company super earning bun.
    ------ Post added on Dec 23, 2021 at 9:15 PM
    expo,lolc profit thiyana,expo eka lagadine profit wenna gaththe
    market manipulate karanawa hariyata ooke dhammika perera,uu rocell eka gaththe ehema

    stay away from lankan stock market bn

    anika mehe stock market complicated wadi,uba eeka diha hamadaama balagena inna one,wena wadak karann naa
     
    • Like
    Reactions: Mugen and Sen-lu

    Similar threads