මම මේ ටිකේ එලකිරියේ එහෙට මෙහෙට යනකොට දැක්ක දෙයක් තමයි , ගොඩාක් කොල්ලො බඩු ගහපු ඒවා / වෙන කොල්ලන්ගෙ කෙල්ලො අදින එව / බැඳපු ගෑනු ඇදපු ඒවා ගොඩාක් කියලා තියනවා වගේ ම ඒවාගෙන් වෙච්ච ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්නත් මෙකට අවිත් තියනවා .
අද පෝය දවසෙ මම කියන්න අවේ ඒව හොද නෑ , කරන්න එපා කියන්න නෙවෙයි , එත් හැමොගෙම අදහස දැනගෙන අපි ඉන්න තැනින් අඩියක් හරි උඩට එන්න අපේ ජිවිතෙට වගේම අපේ ආදරණීයයන්ට වටිනකමක් එකතු කරගන්න පුලුවන් නේද?
මේක හැමෝටම open වගේම ඔයලගෙ අදහස් ගොඩ්ඩක් වටිනවා
මම එකම ප්‍රශ්නයයි අහන්නෙ , මම උඩ කිව්ව දෙවල් එකක් හැරි ඔයාගේ ආදරණීයයන් කරොත් ඔය මොකද කරන්නෙ ? ( උදා - වෙල කොල්ලෙක් එක්ක සෙට් උනොත් , වෙන මිනිහෙක් එක්ක සෙට් උනොත් )

,