බඩුවක් ගහමුද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    මම මේ ටිකේ එලකිරියේ එහෙට මෙහෙට යනකොට දැක්ක දෙයක් තමයි , ගොඩාක් කොල්ලො බඩු ගහපු ඒවා / වෙන කොල්ලන්ගෙ කෙල්ලො අදින එව / බැඳපු ගෑනු ඇදපු ඒවා ගොඩාක් කියලා තියනවා වගේ ම ඒවාගෙන් වෙච්ච ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්නත් මෙකට අවිත් තියනවා .

    අද පෝය දවසෙ මම කියන්න අවේ ඒව හොද නෑ , කරන්න එපා කියන්න නෙවෙයි , එත් හැමොගෙම අදහස දැනගෙන අපි ඉන්න තැනින් අඩියක් හරි උඩට එන්න අපේ ජිවිතෙට වගේම අපේ ආදරණීයයන්ට වටිනකමක් එකතු කරගන්න පුලුවන් නේද?

    මේක හැමෝටම open වගේම ඔයලගෙ අදහස් ගොඩ්ඩක් වටිනවා

    මම එකම ප්‍රශ්නයයි අහන්නෙ , මම උඩ කිව්ව දෙවල් එකක් හැරි ඔයාගේ ආදරණීයයන් කරොත් ඔය මොකද කරන්නෙ ? ( උදා - වෙල කොල්ලෙක් එක්ක සෙට් උනොත් , වෙන මිනිහෙක් එක්ක සෙට් උනොත් )
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය වැඩිපුර පන්සල්, පල්ලි යන උන් තමයි ඉතාමත් දරුණු ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ .... අපිටවත් අපිව අයිති නැති ලෝකයක අනුන්ගේ ජිවිත ගැන කවර කතාද ????

    දහමට අනුව තමා කියලා කෙනෙකුත් නෑ කියල පිළිගන්න ආගමික ඩයල් ඇයි අනිකාගේ ලිංගික ජීවිතය ගැන කලබල වෙන්නේ ???:rofl::rofl::rofl:

    කවුරුහරි වැඩිපුර පන්සල් බදාගන දගලනවනම් අන්න ඌ නොම්බර එකේ කුහකයෙක්, ආත්මාර්ථකාමියෙක් --කලබල වෙන්නේ නැතුව හොයලා බලපන් කෝ !!
     
    • Like
    Reactions: KEZI

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy

    මට නම් ඉතින් ඔවා ගැන හිතන්න මට හරි හමන් කෙල්ලෙක්වත් නෑ තාම.
    ඒත් මන් දන්න කතාවක් කියන්නම්.
    මන් දන්න කෙනෙක්ගේ වයිෆ් ඔහොම වටේ යන්න පටන් ගත්තා. ලමයිනුත් ටිකක් ලොකුයි.හැබැයි වැඩේ පත්තු උනාම අර පිරිමියා වයිෆ්ව පැන්නුවේ නෑ. මේ තමන්ගේ ලමයින්ගේ අම්ම නෙද කියන එකේ ගෞරවයෙන් ප්‍රස්නේ ගොඩින් විසදාග්ත්තා. විශේශයෙන්ම පොර හිතුවේ ලමයි ගැන.
     
    • Like
    Reactions: gattaKO

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    :lol:,

    277_1000.jpg

    281_1000.jpg
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය වැඩිපුර පන්සල්, පල්ලි යන උන් තමයි ඉතාමත් දරුණු ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ .... අපිටවත් අපිව අයිති නැති ලෝකයක අනුන්ගේ ජිවිත ගැන කවර කතාද ????

    දහමට අනුව තමා කියලා කෙනෙකුත් නෑ කියල පිළිගන්න ආගමික ඩයල් ඇයි අනිකාගේ ලිංගික ජීවිතය ගැන කලබල වෙන්නේ ???:rofl::rofl::rofl:

    කවුරුහරි වැඩිපුර පන්සල් බදාගන දගලනවනම් අන්න ඌ නොම්බර එකේ කුහකයෙක්, ආත්මාර්ථකාමියෙක් --කලබල වෙන්නේ නැතුව හොයලා බලපන් කෝ !!

    :lol::lol::lol::lol:
    හරි අපි එහෙම assume කරමු .

    හරි මෙහෙම හිතන්න ඔයාගේ car / bike or (most valuble thing)එක හොරෙක් ඇවිත් උස්සන් යනවා මොකද කරන්නෙ ?
     
    හෙතුවක් තිබුන නිස එහෙම උනා . එහෙම ඉන්න අය ගොඩාක් අඩුයි නේ ? . ගොඩාක් ඩිවොස් case , news වලට එහෙම පෙන්නන්නෙ මර ගන්න ඒවා .
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය වැඩිපුර පන්සල්, පල්ලි යන උන් තමයි ඉතාමත් දරුණු ලිංගික ඉර්ශියාවෙන් පෙළෙන්නේ .... අපිටවත් අපිව අයිති නැති ලෝකයක අනුන්ගේ ජිවිත ගැන කවර කතාද ????

    දහමට අනුව තමා කියලා කෙනෙකුත් නෑ කියල පිළිගන්න ආගමික ඩයල් ඇයි අනිකාගේ ලිංගික ජීවිතය ගැන කලබල වෙන්නේ ???:rofl::rofl::rofl:

    කවුරුහරි වැඩිපුර පන්සල් බදාගන දගලනවනම් අන්න ඌ නොම්බර එකේ කුහකයෙක්, ආත්මාර්ථකාමියෙක් --කලබල වෙන්නේ නැතුව හොයලා බලපන් කෝ !!

    Methana Pansal gena ahala thibbe nane. Ayi kalabala wela. Kauda den kuhakaya. Agamika kuhakathwayen pelenne kauda ? :rofl:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    :lol::lol::lol::lol:
    හරි අපි එහෙම assume කරමු .

    හරි මෙහෙම හිතන්න ඔයාගේ car / bike or (most valuble thing)එක හොරෙක් ඇවිත් උස්සන් යනවා මොකද කරන්නෙ ?

    උබ කරන දේම තමා ... මොකද ඔය කියන බවුතික දේවල් 100% ම මට අයිති මම විසින් උපයපු දේවල්. අනික ඕවට තමන්ට කියලා හිතන්න මනසක් හෝ විඥානයක් නෑ. ගෑනි කියන්නේ මිනිසා විසින් පසු කාලීනව ලියවිල්ලකින් අයිතිකරගත්තු, නමුත් තමාටම කියලා මනසක් තියන , හිතන්න පුළුවන් හැගීම ඇතිවන අපි අපය අයිතියි කියලා හිතුවට අපට අයිති නැති තවත් ස්වාදීන ජීවියෙක් !!!

    උබ උබේ වාහනයයේ රෝදයක් ගලවන්න පුළුවන් ...උබ උබේ ගෑනිව උබට අයිතියි කියලා හිතනවානම් එයාගේ කකුලක් ගලවපන්කෝ මොකද වෙන්නේ බලන්න ...එවිට නිතිය උබට එරෙහි වෙන්නේ එයා උබට 100 අයිති නැති හිනදා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    277_1000.jpg

    පිපුනුමලක් නම් එය නොතලා නොයමී
    කැකුළු මල නිසා නොතලා යන්න යමී
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala

    384_1000.jpg

    පිපුනු මලක්නම් නැත මට පුදන්නට
    කැකුළු මල තලා පලයන් පිපෙන්නට
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    :lol:,

    මහවැලි ගඟේ ගං දෑලේ එනවිටදී
    නාඹර ලියක් දියකෙලිනව මං දුටිමී
    පිපුනුමලක් නම් එය නොතලා නොයමී
    කැකුළු මල නිසා නොතලා යන්න යමී

    වනන්තරේ ඉඩ නැත මට හැදෙන්නට
    නිරන්තරේ වැසි නැත මට පිපෙන්නට
    පිපුනු මලක්නම් නැත මට පුදන්නට
    කැකුළු මල තලා පලයන් පිපෙන්නට
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    උබ කරන දේම තමා ... මොකද ඔය කියන බවුතික දේවල් 100% ම මට අයිති මම විසින් උපයපු දේවල්. අනික ඕවට තමන්ට කියලා හිතන්න මනසක් හෝ විඥානයක් නෑ. ගෑනි කියන්නේ මිනිසා විසින් පසු කාලීනව ලියවිල්ලකින් අයිතිකරගත්තු, නමුත් තමාටම කියලා මනසක් තියන , හිතන්න පුළුවන් හැගීම ඇතිවන අපි අපය අයිතියි කියලා හිතුවට අපට අයිති නැති තවත් ස්වාදීන ජීවියෙක් !!!

    උබ උබේ වාහනයයේ රෝදයක් ගලවන්න පුළුවන් ...උබ උබේ ගෑනිව උබට අයිතියි කියලා හිතනවානම් එයාගේ කකුලක් ගලවපන්කෝ මොකද වෙන්නේ බලන්න ...එවිට නිතිය උබට එරෙහි වෙන්නේ එයා උබට 100 අයිති නැති හිනදා

    එතකොට වාහනයට දෙන priority එක වත් තමන්ගෙ wife ට දෙන්නෙ නැද්ද ?

    මොකද අපි පරෙ යන හමොටම අපේ වාහනෙ අරන් යන්න දෙන්නෙ නෑන එයල කමති උනට

    තව් දෙයක් මෙතන අයිතිවාසිකම් ප්‍රශ්නයක් නෙවෙයි නේ මෙතන තියෙනෙ ? මම නම් ධර්ම එච්චර දන්නෙ නෑ . ඒත් අපි දෙකට commit උනහම එ විශ්වාසය ගෞරවය අපි ආරක්ශා කරන්න ඔන නේද ? ඒක අපේ යුතුකම කියල මම නම් විශ්වස කරන්නවා . තව දෙයක් ඔහොම ගෙදර දෙන්නම හිතුවොත් මොකද වෙන්නෙ ගෙදර ඉන්න ලමයින්ට ? එයල පිට අය එක්ක යනකොටත් බලගන ඉන්න වෙන්වා .

    තව දෙයක් මෙතන මම කතා කරන්නේ ආගම සම්බන්ඩව නෙවෙයි . සන්ස්කෘතිය සහ මානුශික බව ගැන .

    ඔය කියන විදිහට වැඩ කරොත් අපෙයි පරෙ ඉන්න බල්ලගෙයි වෙනසක් නැති වෙන්වා නේද ?
     
    Last edited:

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබ කරන දේම තමා ... මොකද ඔය කියන බවුතික දේවල් 100% ම මට අයිති මම විසින් උපයපු දේවල්. අනික ඕවට තමන්ට කියලා හිතන්න මනසක් හෝ විඥානයක් නෑ. ගෑනි කියන්නේ මිනිසා විසින් පසු කාලීනව ලියවිල්ලකින් අයිතිකරගත්තු, නමුත් තමාටම කියලා මනසක් තියන , හිතන්න පුළුවන් හැගීම ඇතිවන අපි අපය අයිතියි කියලා හිතුවට අපට අයිති නැති තවත් ස්වාදීන ජීවියෙක් !!!

    උබ උබේ වාහනයයේ රෝදයක් ගලවන්න පුළුවන් ...උබ උබේ ගෑනිව උබට අයිතියි කියලා හිතනවානම් එයාගේ කකුලක් ගලවපන්කෝ මොකද වෙන්නේ බලන්න ...එවිට නිතිය උබට එරෙහි වෙන්නේ එයා උබට 100 අයිති නැති හිනදා

    :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara

    මට නම් ඉතින් ඔවා ගැන හිතන්න මට හරි හමන් කෙල්ලෙක්වත් නෑ තාම.
    ඒත් මන් දන්න කතාවක් කියන්නම්.
    මන් දන්න කෙනෙක්ගේ වයිෆ් ඔහොම වටේ යන්න පටන් ගත්තා. ලමයිනුත් ටිකක් ලොකුයි.හැබැයි වැඩේ පත්තු උනාම අර පිරිමියා වයිෆ්ව පැන්නුවේ නෑ. මේ තමන්ගේ ලමයින්ගේ අම්ම නෙද කියන එකේ ගෞරවයෙන් ප්‍රස්නේ ගොඩින් විසදාග්ත්තා. විශේශයෙන්ම පොර හිතුවේ ලමයි ගැන.

    අර ගෑනිට පනින රිලවුන්ට ඉනිමං බැන්දා වගේ තියෙන්න ඇති :lol: