බඩු ආයේත් ගණන් ගිහින් 🤗

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපකොටාව පත්කර ගත්තනම් කොහොම හරි අඩුවට බිස්කට් කන්ඩ තිබ්බ , ලපේ ක්‍රිම් කැකම් නිකන් දෙනවලු..🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලෙමන් පෆ් එකේ ක්‍රීම් ටික මිරිස් එක්ක කලවම් කරලා ක්‍රීම් කැකර් දෙකක් මැදට දාලා කන්න:P
    Mokak yakoo? :D
     
    • Like
    Reactions: wawula

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    පොඩ්ඩක් ඉමු අවුරුද්ද කාලා එහෙම කැවුම් තෙල් ගාලාම අරිනවා උන්


    කබ්‍රාල නම් කිව්වෙ සල්ලි අච්චු ගැහුවට උද්ධමනෙ වැඩි වෙන්නෙ නෑ කියල නේ

    https://elakiri.com/threads/සල්ලි-අච්චු-ගැහුවා-කියල-උද්ධමනය-ඇති-වෙන්නේ-නැහැ-–-මහබැංකු-අධිපති.2009808/
     
    • Sad
    Reactions: wawula

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කබ්‍රාල නම් කිව්වෙ සල්ලි අච්චු ගැහුවට උද්ධමනෙ වැඩි වෙන්නෙ නෑ කියල නේ

    https://elakiri.com/threads/සල්ලි-අච්චු-ගැහුවා-කියල-උද්ධමනය-ඇති-වෙන්නේ-නැහැ-–-මහබැංකු-අධිපති.2009808/

    Pension 1ka 2mil එන එකාට මොන උද්ධමනේ ද mcho
     
    • Haha
    Reactions: Hyaenidae

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බෙහෙත් එහෙමත් ගණන් ගිහින්, මාර්තු මුල බෙහෙත් ටිකක් ගත්තා සති දෙකකට 4600යි, මාර්තු මැද ආයේ ඒ බෙහෙත් ටිකම ගත්තා 5300යි, ඊයේ ඒ බෙහෙත් වලින් එක වර්ගයක් අඩුව ආයෙත් ගත්තා 6000යි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    අවුරුදු කන හැටි හිතාගනන බැ. නැගමක් කියලා නම් යන්න වෙන්නැ. යමක් කමක් කරගන්න පුලුවන් ගානක් හම්බෙන අපිටත් මෙහෙමනම් අනෙ මන්දා පොඩි මිනිහා මැරෙන්නැතුව ඉන්නේ කොහොමද කියලා

    මේ නන්ද වේසාවා මරලත් මදි