බඩු ආවේ නෑනේ බන් මොකද කරන්නේ

madhustf

Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    බඩු ආවේ නෑනේ බන් මොකද කරන්නේ

    http://www.elakiri.com/forum/showthread.php?t=1810643

    මචන් මන් කලින් කිවේ Ebay එකෙන් Camping Tent එකක් Order කළා කියල. දැන් මාසෙකට වැඩියි එත් ආවේ නෑ බන්. Seller දැන් Ebay එකේ පෙන්නන්නෙත් නෑ. 2600.00 ක් විතර කෙල උනා. මට refund එකක් නෙමෙයි ඕන, Tent එක කොහොම හරි ගෙන්නගන්න. දන්නා කෙනෙක් කියනවද මොකක්ද කරන්න ඕන කියල.

    GJYacNF.jpg

    GJYayis.jpg

    https://www.imageupload.co.uk/image/D6eB

    https://www.imageupload.co.uk/image/D6eE
     
    • Like
    Reactions: JokerFan

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ටෙන්ට් එක කව්රු හරි එකෙක් ගල් කරාද දන්නේ නෑ. මගේ ebay පාර්සල් එකක් ආව බන් හොදටම පාර්සලේ කවරේ අබලන් කරලා මාස 4 කට පස්සේ.
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මචන් මන් කලින් කිවේ Ebay එකෙන් Camping Tent එකක් Order කළා කියල. දැන් මාසෙකට වැඩියි එත් ආවේ නෑ බන්. Seller දැන් Ebay එකේ පෙන්නන්නෙත් නෑ. 2600.00 ක් විතර කෙල උනා. මට refund එකක් නෙමෙයි ඕන, Tent එක කොහොම හරි ගෙන්නගන්න. දන්නා කෙනෙක් කියනවද මොකක්ද කරන්න ඕන කියල.

    https://www.imageupload.co.uk/image/D6eB

    https://www.imageupload.co.uk/image/D6eE

    GJYacNF.jpg

    mageth hugak dapu badu thama ne machan....den dawas 45th penala.......un ehena dala...pe ape mokak hari seen ekak wage......ane manda.....munth tiyenne tracking hema item ekakatama ara aliexpress eke wage use karanna........ape post office walath patta horu tikak inne.....
    GJYayis.jpg
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    before choosing a seller check below conditions

    1. seller's location
    2. seller's rating (overall and individual)
    3. Buyers' feed back and comments
    4. no of ratings
    5. buyer protection and ebay/ali express verification
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    සමහර ඒවා එන්න මාස 1 1/2 ක් 2 ක් විතර යනවා තව පොඩ්ඩක් බලලා රිපොට් කරපන්..