බඩු ආවේ නෑනේ බන් මොකද කරන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1810643
මචන් මන් කලින් කිවේ Ebay එකෙන් Camping Tent එකක් Order කළා කියල. දැන් මාසෙකට වැඩියි එත් ආවේ නෑ බන්. Seller දැන් Ebay එකේ පෙන්නන්නෙත් නෑ. 2600.00 ක් විතර කෙල උනා. මට refund එකක් නෙමෙයි ඕන, Tent එක කොහොම හරි ගෙන්නගන්න. දන්නා කෙනෙක් කියනවද මොකක්ද කරන්න ඕන කියල.
https://www.imageupload.co.uk/image/D6eB
https://www.imageupload.co.uk/image/D6eE