බඩු ගෙන්නන්න

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මචන්ලා මට හිතෙනවා අලිබබා එකෙන් fan ලොට්‌ එකක් order කරලා මෙහේ විකුනන්න එත් මම එහම වැඩකට අත ගහලා නැ ලනක්වේ tax දන්නෙත් නැ එචර lot එකක් ගෙනල්ලා මට මෙහදී කෙල වෙයිද කවුරු හරි ඉන්වද ඒ වගේ ලොකුවට ගෙන්න කවුරු හරි පොදක් කියලා දෙන්නකෝ එහම order කරාම පොර්ට් එකට දැන්මම මෙහට ගෙන්න ගන්න ශිපින්ග් ලයින් එකේ ඉදන් මෙහෙ clear කරගන තැනට වෙනකන්
    :shocked:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,811
    766
    113
    machan alibaba eke shipment parakkui, mulinma gennana kalin clearane agent kenek hoyaganna. agent gena dena ganna procedure eka
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    Colombo mattakkuliya, modara, hariye digatama clearing agents / cargo service / drop shipping karana un innawa. poddka than deka 3kata kata karala, wisthara ahapan, kochchara kalekin goods pick karala mehe clear karala denda puluwanda kiyala.