මචන්ලා මට හිතෙනවා අලිබබා එකෙන් fan ලොට් එකක් order කරලා මෙහේ විකුනන්න එත් මම එහම වැඩකට අත ගහලා නැ ලනක්වේ tax දන්නෙත් නැ එචර lot එකක් ගෙනල්ලා මට මෙහදී කෙල වෙයිද කවුරු හරි ඉන්වද ඒ වගේ ලොකුවට ගෙන්න කවුරු හරි පොදක් කියලා දෙන්නකෝ එහම order කරාම පොර්ට් එකට දැන්මම මෙහට ගෙන්න ගන්න ශිපින්ග් ලයින් එකේ ඉදන් මෙහෙ clear කරගන තැනට වෙනකන්
