බඩු පොට් එකක් උන ඉස්කෝලයක් ගැන...

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:baffled::baffled::lol::lol::lol: මේ කිනම් හුයන්නක් ද?

දැන් ඔයා කියන්නේ පබ්ලිෂ් නොවී මේ වගේ දේවල් වෙන එක අවුලක් නැහැ කියලද?

ඔව් මීට වඩා දේවල් වෙලා ඇති..මේක ගැන දෙමවුපියෝ දැනුවත් වෙන්න ඕනේ...තමන්ගේ ළමයි ඉස්කෝලේ මොනවද කරන්නේ කියල දැන්වත් හොයල බලයි...

එක එක්කෙනාගේ හැටිනේ...අපිනම් ඉස්කෝලේ යන කාලේ ඔයා වගේ තමයි හිතුවේ...මේ වගේ ඒවා ප්‍රසිද්ද වෙනවට පට්ට බයයි..අම්මලට අහු උනොත් අපිවත් හොයනවනේ අපි මොනාද කරන්නේ කින්ද මන්ද කියල...ඔයත් ඒ වගේ බය වෙලා ඉන්නේ...

මොනා උනත් දැන්වත් අම්මල තමන්ගේ ළමයි ඉස්කෝල වල කෙරෙන දේවල් ගැන හොයල බලයි..නැත්තම් නිකන් අපරාදේ ඔයා කියනවා වගේ ඕව ඕනෙතරම් වෙනවනේ...ඕවට ප්‍රසිද්දිය දෙන්නෙපා කියල හිටියොත් වෙන්නේ ළමයි නාස්ති වෙලා යනකන් ම අම්මල දන්නේ නැහැ...අහිංසක දෙමව්පියෝ හිතන්නේ ළමයි ඉගෙන ගන්නවා කියල අහිංසක කමට...

අම්මා තාත්තා දරුවගේ ඔලුවේ කාමරා හයි කරන්නද සහෝ..ඕවා ප්‍රසිද්ද කලා කියලා ඕවා නවතින්නේ නෑ..ඕකෙන් වෙන්නේ ඔය දරුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ජීවිතෙන් වන්දි ගෙවන එක. හිතන්න මේ කෙල්ලන්ගේ අම්මලට දැන් ඇතිවෙන්න පුලුවන් තත්වේ. ලමයගේ තාත්තගේ ඉඳන් ගමේ පොඩි එකාගේ ඉඳන් වයසකම මනුස්සයගේ දක්වා ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ ඒ මනුස්සයට..මේ ළමයින්ට මේ කරපු දේ ගැන බරක් පතලක් තේරෙන්නේ නෑ..ඒකයි හේතුව. ඉතින් එහෙම එකේ මේවගේ සිද්ධිවලට ලොකු අනවශ්‍ය ප්‍රචාරයක් දෙන එක වැරදියි කියලා මම කිව්වේ..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔය වැඩකරන්නේ හෝමෝන බොලව් :D ඔය කොල්ලෝ කෙල්ලෝ ඇවිල්ලා නිකන් මායාකාරිගේ බන්ධනේට අහුවුණ සේවකයෝ වගේ. උන්ට තමන්ව පාලනය කරගන්න තරන් අත්දැකීමක් නෑ, වයසෙ වැරැද්ද හින්ද එහෙම කරන්න උනන්දුවකුත් නෑ. මෙයාලට මේක අලුත් අත්දැකීමක් විතරයි. ඔය බන්ධනේ හින්දම තමා යුරෝපේ කෙල්ලෝ පෙට්ටිය කඩා ගන්නේ ඔය වයසේදීම.

උපන්දා ඉඳන් පිරිමි ඉස්කෝල වලට ගිය අය හොරෙන් පන්තියට වැල පත්තර ගෙනල්ල මාරු කරගෙන බලල ගත්ත ආතල් එකම තමයි මිශ්‍ර පාසල් වල උන් මේ ගන්නේ. එකම වෙනස මෙයාලට ප්‍රැක්ටිකල් කරන්න විද්‍යාගාර පහසුකම් තියෙනව අනික් අයට ප්‍රැක්ටිකල් නෑ තියරි විතරයි :D

මේක හරි කියනව නෙවේ, ඒත් මුන්ට අනුකම්පා කරනව මිසක් බැනල වැඩක් නෑ

Sirawata bro..:yes::yes: rep added
 
  • Like
Reactions: LazyLizard

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ ඉස්කෝලේ ඉන්න හැම ගෑනු ළමයම බඩුවක්ද?ඇයි මේ සිද්දියට මෙච්චර ප්‍රසිද්දියක් දෙන්නේ?මේත් කාගේ හරි දරුවෝ නේද?කාගේ හරි නංගි කෙනෙක්/ අක්කා කෙනෙක් වෙන්න පුලුවන් නේද?

කරපු වැඩේ වැරදියි තමයි.නමුත් ඒ වැරැද්ද නිවැරදි කරන්න ඕනි මෙහෙමද?

100% agreed..:yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අම්මා තාත්තා දරුවගේ ඔලුවේ කාමරා හයි කරන්නද සහෝ..ඕවා ප්‍රසිද්ද කලා කියලා ඕවා නවතින්නේ නෑ..ඕකෙන් වෙන්නේ ඔය දරුවෙක් හරි පවුලේ කෙනෙක් හරි ජීවිතෙන් වන්දි ගෙවන එක. හිතන්න මේ කෙල්ලන්ගේ අම්මලට දැන් ඇතිවෙන්න පුලුවන් තත්වේ. ලමයගේ තාත්තගේ ඉඳන් ගමේ පොඩි එකාගේ ඉඳන් වයසකම මනුස්සයගේ දක්වා ප්‍රශ්න වලට මූණදෙන්න වෙන්නේ ඒ මනුස්සයට..මේ ළමයින්ට මේ කරපු දේ ගැන බරක් පතලක් තේරෙන්නේ නෑ..ඒකයි හේතුව. ඉතින් එහෙම එකේ මේවගේ සිද්ධිවලට ලොකු අනවශ්‍ය ප්‍රචාරයක් දෙන එක වැරදියි කියලා මම කිව්වේ..

    avarege sinhalese dont have the brains u have...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කෙල්ලෝ කියන්නේ පහත් ජාතිය නේ...:)

    :rofl:කෙල්ලෝ ඕනේ එපාකම් පිරිමහන්න ඕනේ වෙලාවට විතරක් උපද්දවාගන්න තියෙනවනන් හොඳයි නේහ්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl:කෙල්ලෝ ඕනේ එපාකම් පිරිමහන්න ඕනේ වෙලාවට විතරක් උපද්දවාගන්න තියෙනවනන් හොඳයි නේහ්..

    කුරානයේ kiyala තියෙන්නේ එහෙම තමා ...:baffled:
     
    • Like
    Reactions: ashmi

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    100% agreed..:yes:

    මේකේ ඉන්න උන් එක්ක ඕක කථාකරලා වැඩක් නෑ.මුන් කියන්නේ කෙල්ලෙක් උනාම ඕවගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න ඕනි.ඕවගෙන් බේරිලා ඉන්න එක ගෑනු ළමයා දැනගන්න ඕනි කියලා.වැරැද්ද ගෑනුළමයගේ කියලා උන්ට කරන්න හොඳනම් අපි බැලුවම/ ශෙයා කෙරුවම මොකද කියලා පබ්ලිශ් කරන එක තමා මුන්ගේ වැඩේ.
     
    • Like
    Reactions: ashmi

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    :rofl:කෙල්ලෝ ඕනේ එපාකම් පිරිමහන්න ඕනේ වෙලාවට විතරක් උපද්දවාගන්න තියෙනවනන් හොඳයි නේහ්..

    අපි ඒ ගැන දැනට පරීක්ෂණ කරගෙන යනවා ප්‍රතිපල ඉදිරියට දැනුම් දෙන්නම් :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේකේ ඉන්න උන් එක්ක ඕක කථාකරලා වැඩක් නෑ.මුන් කියන්නේ කෙල්ලෙක් උනාම ඕවගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න ඕනි.ඕවගෙන් බේරිලා ඉන්න එක ගෑනු ළමයා දැනගන්න ඕනි කියලා.වැරැද්ද ගෑනුළමයගේ කියලා උන්ට කරන්න හොඳනම් අපි බැලුවම/ ශෙයා කෙරුවම මොකද කියලා පබ්ලිශ් කරන එක තමා මුන්ගේ වැඩේ.

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේකේ ඉන්න උන් එක්ක ඕක කථාකරලා වැඩක් නෑ.මුන් කියන්නේ කෙල්ලෙක් උනාම ඕවගෙන් ප්‍රවේසම් වෙලා ඉන්න ඕනි.ඕවගෙන් බේරිලා ඉන්න එක ගෑනු ළමයා දැනගන්න ඕනි කියලා.වැරැද්ද ගෑනුළමයගේ කියලා උන්ට කරන්න හොඳනම් අපි බැලුවම/ ශෙයා කෙරුවම මොකද කියලා පබ්ලිශ් කරන එක තමා මුන්ගේ වැඩේ.

    මුස්ලිම් ආභාශය තමා ....:dull: :dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුස්ලිම් ආභාශය තමා ....:dull: :dull:

    හනේ මන්දා.
    එක අතකට දෙමව්පියොත් මේවට වගකියන්න ඕනි.අද ටෙලිඩ්‍රාමා එකක් බැලුවොත් ළමයා තාත්තට කසාද බඳින්න ගෑනියෙක් හොයලා දෙනවා.නැත්නම් තාත්තා හරි අම්මා හරි අවලමේ යන එකක්.දරුවන් වත් ලංකරන් ඕවා බැලුවම ළමයින්ව කරකවලා අතෑරියා වගේ.කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා උන්ට තේරෙන්නේ නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හනේ මන්දා.
    එක අතකට දෙමව්පියොත් මේවට වගකියන්න ඕනි.අද ටෙලිඩ්‍රාමා එකක් බැලුවොත් ළමයා තාත්තට කසාද බඳින්න ගෑනියෙක් හොයලා දෙනවා.නැත්නම් තාත්තා හරි අම්මා හරි අවලමේ යන එකක්.දරුවන් වත් ලංකරන් ඕවා බැලුවම ළමයින්ව කරකවලා අතෑරියා වගේ.කරන්න ඕනි මොකක්ද නැත්තේ මොකක්ද කියලා උන්ට තේරෙන්නේ නෑ.

    ලංකාවේ ළමයින්ට දෙමාපියෝ එක්ක විවෘතව කතා කරන්න ba. Sex and related subjects taboo ekak wela thiyenne.... ekai lokuma prashne...
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලංකාවේ ළමයින්ට දෙමාපියෝ එක්ක විවෘතව කතා කරන්න ba. Sex and related subjects taboo ekak wela thiyenne.... ekai lokuma prashne...

    මම දන්න තරමින් ගෑනු ළමයි අම්මත් එක්ක ඕවා කථාකරනවා.හැබැයි සමහර දෙමව්පියෝ ළමයට තර්ජනය කරනවා කොල්ලෙක් එක්ක යාලුවෙලා අහු උනෝතින් හොඳ වැඩක් කරනවා කියලා.එහෙම උනාම ළමයි දෙමව්පියන්ට හොරෙන් සම්බන්දතා පවත්වනවා.එහෙම උනාම නම් ප්‍රස්න ඇතිවෙනව.