බඩු මිල අඩු කරන්න ජාතික ජනබලයට 2/3 දෙන්න

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    බලන්න යාලුවනේ අපේ තරුන, ජවසම්පන්න, කඩවසම්, ඩෙනිම් අඳින, ශර්ට් එක යට කරන ජනාදිපති වැඩ කරගෙන යන්න දෙන්නෙ නැතුව කකුලින් අදිනවා. මේක නවත්තන්න නම් 2/3 දෙන්නම ඕනා. හා නැද්ද?

    #පොන්නයෙක්දජනපති
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    බිත්තර ප්‍රෝඩාව සහ මාධ්‍ය සංදර්ශනය එසේ නිමා විය
     
    • Haha
    Reactions: tharakaf

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    බලන්න යාලුවනේ අපේ තරුන, ජවසම්පන්න, කඩවසම්, ඩෙනිම් අඳින, ශර්ට් එක යට කරන ජනාදිපති වැඩ කරගෙන යන්න දෙන්නෙ නැතුව කකුලින් අදිනවා. මේක නවත්තන්න නම් 2/3 දෙන්නම ඕනා. හා නැද්ද?

    #පොන්නයෙක්දජනපති

    @nul බොරුද මේ
     
    • Haha
    Reactions: 2osama and tharakaf

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අනුර වගේ ජනාධිපති පුටුවේ ඔහේ නිකන් වාඩිවෙලා බලාගෙන ඉන්නනම් මටත් පුළුවන් :ROFLMAO: 🤌
    සජිත් වගේ ගොං කතා කියන්නත් පුලුවන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,972
    113
    මේ කරපු දේශද්රෝහී ක්‍රියාවට හිස් ගැසුම් කන නිසා.

    ලබන සතිය වෙනකොට කුකුල් මස් අඩු වෙන්න පුළුවන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    සජිත් වගේ ගොං කතා කියන්නත් පුලුවන්ද?
    හඳුන් වගේ ගොන් කතා කියන්න පුළුවන් අනුර වගේ පච කෙලින්න පුළුවන් :rofl: 🤌
     
    • Haha
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,018
    113
    ලබන සතිය වෙනකොට කුකුල් මස් අඩු වෙන්න පුළුවන්.
    අරුන් දැන් කුකුල්ලු මැරුව කීවනෙ ඒකනිසා බිත්තර ගනං වැඩි උනානම් දැන් කුකුල්මස් අඩුවෙන්න එපැයි
     
    • Haha
    Reactions: tharakaf

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    නත්තලට rocket කරවන්න ගහන ගේම් තමයි ඉතිං, අනික බේකරි මෑන්ස්ල නිෂ්පාදනේ වැඩි කරාම හිඟය ඇති වෙනවා...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අරුන් දැන් කුකුල්ලු මැරුව කීවනෙ ඒකනිසා බිත්තර ගනං වැඩි උනානම් දැන් කුකුල්මස් අඩුවෙන්න එපැයි
    කුකුල් මස් අඩුවෙන්නේ නැහැ පොන්නයෝ කිකිළි මස් අඩුවෙන්නේ කිකීලියෝ මරලා තියෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එකට නම් උබ හොදයි🤣🤣

    හඳුන් වගේ ගොන් කතා කියන්න පුළුවන් අනුර වගේ පච කෙලින්න පුළුවන් :rofl: 🤌
    වැරදි උත්තරේ.. ගොම්බයියො දෙන්නා ආපහු ට්‍රයි කරපන් බලන්න. හරිගියොත් කියන්නං :lol: 🤌
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මට පේන්නේ මූ ගහන්නෙත් බොරුවක්. අන්තිම කාලේ බිත්තර import කරා නේද ආයේ. මටනං හිතුනේ එක නිසා තමා අතිරික්තයක් ආවේ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    අරුන් දැන් කුකුල්ලු මැරුව කීවනෙ ඒකනිසා බිත්තර ගනං වැඩි උනානම් දැන් කුකුල්මස් අඩුවෙන්න එපැයි
    හුත්තො අපෙන් අහන්න එපා, අපිනෙවීනෙ පුක දීල කර උඩින් පොන්නයෙක් ගෙනාවේ 🤭 🤭
     
    • Haha
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අරුන් දැන් කුකුල්ලු මැරුව කීවනෙ ඒකනිසා බිත්තර ගනං වැඩි උනානම් දැන් කුකුල්මස් අඩුවෙන්න එපැයි
    මචං නල් හරි නූල් හරි මොකක්ද බන් මුන් කරන්නේ. මචං @Lovtus අපි දැන් මොකද කරන්නේ?