බඩු මිල අඩු කරන්න ජාතික ජනබලයට 2/3 දෙන්න

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    හුත්තො අපෙන් අහන්න එපා, අපිනෙවීනෙ පුක දීල කර උඩින් පොන්නයෙක් ගෙනාවේ 🤭 🤭
    පවු කියලත් හිතෙනවා බන්. සෑහෙන බක්තියක් තිබ්බා බන් උන්ට අන්රයියා ගැන. මම හිතුවෙත් නෑ මෙච්චර ඉක්මනට මෙහෙම වෙයි කියලා
     
    • Haha
    Reactions: tharakaf

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කට වහගෙන පාඩුවෙ ඉදපල්ලා. මොනවා වුනත් උන් 2/3 ගන්නවා
     
    • Haha
    Reactions: tharakaf

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,970
    113
    අරුන් දැන් කුකුල්ලු මැරුව කීවනෙ ඒකනිසා බිත්තර ගනං වැඩි උනානම් දැන් කුකුල්මස් අඩුවෙන්න එපැයි
    උබල ආණ්ඩුව ගෙනාවේ බඩු මිල අඩු කරන්නද හොරු අල්ලන්නද?
     
    • Haha
    Reactions: tharakaf