table spoon 1 or 2 ne bonne , english beheth bona athare bonna puluwan paratharayak athiva. about six hours space.ingrisi beth bona athare biwwata awulak nadda?
table spoon 1 or 2 ne bonne , english beheth bona athare bonna puluwan paratharayak athiva. about six hours space.ingrisi beth bona athare biwwata awulak nadda?
හොදට වතුර බීපන්. නැත්නම් විජලනය හැදෙනවා. ජීවනී බීපන් ඇගෙන් යන ලවන වර්ග අයෙත් ගන්න. මුත්‍රා යන්නේ නැතිව ගියොත් වහාම රෝහලකට ඇතුලත් වෙයන්.
කඩෙන් කන්න එපා මේ දවස් වල. වතුර උනු කරලා බීපන්. (උබට ඇමීබාවෙක් ගේමක් දීලාද දන්නෑ)
macho ubata thama adu nathuva digata harahata badaeliya yanavanam uba VP doctor kenek gavata palayan.gihin kiyahan davas ganak thisse yanne ivarayak na kiyala.issellama beth ganna giyama samahara doctorsla badaeliya yannai bn denne.ethakota vishabije yanava.
oka thama adunam hariyanne nane bn.ethakota doctr dei bn bada velenna
matanm bade amaru ithin hembirissava hadenava vage bn
mita passe ohoma deyak unoth nivadu davasakata kalin davase sinhala beth kadekata gihin illahan bada vireka karana pethi.ethakota packet ekak dei.eke pethi 2k thiyenava.eka rata kala ivara vela unuvathurath ekka bila nidaganin.pandara indan nindak nathuva bada eliya yanna gani.e yana yana parata unu vathura bila niadaganin.aye tikakin ethakota yanava.ohoma 4 parak vithara giya passe cofee tikak hadagena bipan.bada eliya yana eka hariyanava.bade amaruath hariyai bn
eth bn eka digatama enavanm bade amaruva doctr kenekta pennapan bn.![]()
දෙහි ගෙඩියක් ඇබුල් වලට පොල් කිරි කෝප්පයක් සහ ලුණු ටිකක් දාල බොන්න
සහ ඔබේ වකුගඩු පරීකෂා කරව ගන්න. diarrhea වලට වමනේ යන්නේ නැතෝ
vp gavata giyama pethi 2k dei bn vadima unoththanks machn. heta vp kenek langata yanna thamai machn inne. ara umba ganna qwe aralu pethi da?


uba me kivva eva bilada 26 parak giyeමචන් මටත් එක පාරක් තොසේ කඩේකින් කාලා එක පාරක් 26 පාරක් එකම දවසේ බඩගියා අන්තිමට ඉස්පිරිතාලේ නැවතුනා.බඩ ගිහින් ගිහින් විජලෙනේ වෙලා මැරෙන්නත් පලුවන් එක නිසා ඉස්පිරිතාලෙකට ගියොත් සේලයින් දෙන නිසා ශේප්.ගෙදර ඉන්නවනම් පලුවන් තරන් ජිවනි,වතුර,තැබිලි වගේ දේවල් බොන්න.විලද කැද හදලා බොන්න.බඩ යාම අඩු කරගන්න නම් දෙළුම් ගෙඩියක් මිරිකලා ඉස්ම බොන්න.සුදුරු කබලේ බැදලා කුඩුකරලා සිනි දාලා තේ වගේ බොන්න.දෙහි ගෙඩියක් මිරිකලා එකට ලුණු කැට ගම්මිරිස් දාලා බොන්න.තව පොල් ලිපට දාල වටේ කලුපාට පිච්චුනාම ඒවා අරන් ලුණු ,සුදුලුනු ,මිරිස් දෙහි දාලා අබරලා සම්බෝල හදලා කන්න.ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.අඩු නැතිනම් ඉස්පිරිතාලේ යන්න.


vp gavata giyama pethi 2k dei bn vadima unoth
samnya doctr kenek gavata giyama ledakata pethi kiyak denavada bn
vp denne 2i ledeth adu venava shot 2n
ow bn aralu pethi thama.eva bivvada??
මචන් මටත් එක පාරක් තොසේ කඩේකින් කාලා එක පාරක් 26 පාරක් එකම දවසේ බඩගියා අන්තිමට ඉස්පිරිතාලේ නැවතුනා.බඩ ගිහින් ගිහින් විජලෙනේ වෙලා මැරෙන්නත් පලුවන් එක නිසා ඉස්පිරිතාලෙකට ගියොත් සේලයින් දෙන නිසා ශේප්.ගෙදර ඉන්නවනම් පලුවන් තරන් ජිවනි,වතුර,තැබිලි වගේ දේවල් බොන්න.විලද කැද හදලා බොන්න.බඩ යාම අඩු කරගන්න නම් දෙළුම් ගෙඩියක් මිරිකලා ඉස්ම බොන්න.සුදුරු කබලේ බැදලා කුඩුකරලා සිනි දාලා තේ වගේ බොන්න.දෙහි ගෙඩියක් මිරිකලා එකට ලුණු කැට ගම්මිරිස් දාලා බොන්න.තව පොල් ලිපට දාල වටේ කලුපාට පිච්චුනාම ඒවා අරන් ලුණු ,සුදුලුනු ,මිරිස් දෙහි දාලා අබරලා සම්බෝල හදලා කන්න.ඉක්මනට සුව වෙන්න කියලා පතනවා.අඩු නැතිනම් ඉස්පිරිතාලේ යන්න.
Mea kaledi trip yana kota kama beemen parissam venna. Senaga vadi nisa, food ikman karala hadala denava misak quality eka balanne naha. Nuwara eliye gihilla matath ohoma una. Thamath bada chora chora ganava. Haggala garden eke toilet thibuna nisa problem ekak une naha. Eketh polima, e madivata normal toilets thiyenne, Nuwara eliya lassanata thibunata thavama hariyata develop karala naha. Food gannakota Ginger beer ekak bonavanam hodai.