බඩේ අවුලක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    doc kiyanawanam poddak hos palayan ban goda wedakam karana eketh seemawak thiyenawa... mokakda dan nane case eka hariyatama.. ikaman suwaya labewa
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Umba hodai ban mata India indala food poison wela dan masayak aya wasi diarrhea thiyenawa. Severe na, eth liquid wage thamai no. 2 karanna wenne.

    Dehydrate wenna denna epa machan. Wathura bonna one godak. Eka paarata newei tiken tika.
    Raata aharala inna epa. Welawata kanna. Antibiotics thiyenawanam ganna. Jeewani wage ewa hodai. Naththam dehi gedi 2-3k aragena bonna hadagena.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,604
    5,787
    113
    1) විජලනය නැති වෙන්න ජීවනී, තැඹිලි වතුර, බත් කැඳ, බාර්ලි බීපන්
    2) සුදුළුනු ගෙඩියක් අරන් කූරක් ගහල ලිපට අල්ලපන්, වටේ පොත්ත අඟුරු වගේ වෙන්න ඕනෙ, මදේ කන්න පුළුවන් අව්ලක් නැතුව හොඳට ගින්නෙන් මෙලවුන ගෙඩියක් නම් .. බඩේ අමාරුවට කියාපු බේත ... ගෙඩියෙ තියෙන බික් ඔක්කොම අමාරුවෙන් හරි කන්න ඕනෙ (අඟුරු අයින් කරල), එකක් කෑවට වැඩක් නෑ ඔක්කොම කන්න ඕනෙ ...
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර

    Thanks machan
     
    Gladiat@r

    Active member
  • Dec 30, 2012
    413
    88
    28
    ගෙදර
    Umba hodai ban mata India indala food poison wela dan masayak aya wasi diarrhea thiyenawa. Severe na, eth liquid wage thamai no. 2 karanna wenne.

    Dehydrate wenna denna epa machan. Wathura bonna one godak. Eka paarata newei tiken tika.
    Raata aharala inna epa. Welawata kanna. Antibiotics thiyenawanam ganna. Jeewani wage ewa hodai. Naththam dehi gedi 2-3k aragena bonna hadagena.

    :shocked::shocked::shocked: ammo kohomada bn umba maasayak hitiye
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    හොදට වතුර බීපන්. නැත්නම් විජලනය හැදෙනවා. ජීවනී බීපන් ඇගෙන් යන ලවන වර්ග අයෙත් ගන්න. මුත්‍රා යන්නේ නැතිව ගියොත් වහාම රෝහලකට ඇතුලත් වෙයන්.

    කඩෙන් කන්න එපා මේ දවස් වල. වතුර උනු කරලා බීපන්. (උබට ඇමීබාවෙක් ගේමක් දීලාද දන්නෑ)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho ubata thama adu nathuva digata harahata badaeliya yanavanam uba VP doctor kenek gavata palayan.gihin kiyahan davas ganak thisse yanne ivarayak na kiyala.issellama beth ganna giyama samahara doctorsla badaeliya yannai bn denne.ethakota vishabije yanava.
    oka thama adunam hariyanne nane bn.ethakota doctr dei bn bada velenna :D

    matanm bade amaru ithin hembirissava hadenava vage bn :D

    mita passe ohoma deyak unoth nivadu davasakata kalin davase sinhala beth kadekata gihin illahan bada vireka karana pethi.ethakota packet ekak dei.eke pethi 2k thiyenava.eka rata kala ivara vela unuvathurath ekka bila nidaganin.pandara indan nindak nathuva bada eliya yanna gani.e yana yana parata unu vathura bila niadaganin.aye tikakin ethakota yanava.ohoma 4 parak vithara giya passe cofee tikak hadagena bipan.bada eliya yana eka hariyanava.bade amaruath hariyai bn

    eth bn eka digatama enavanm bade amaruva doctr kenekta pennapan bn. :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අඩෝ මට දැන් දවස් 3ක් තිස්සේ බඩේ අවුලක් වෙලා බඩ එළිය යනවා බන් .වතුර වගේ කහ පාටින් යන්නේ . එපා වෙලා ඉන්නේ . බේත් ගත්තා දෙපාරක් තාම අඩුවක් නෑ .මුල් දවස් දෙකේ විතර වමනේ ගියා දැන් නම් වමනේ යන නෑ.diarrhea එකක් කිව්වා හැදිලා තියෙන්නේ . hospital යන්න වෙයිද ? කාටවත් මේ සීන් එක වෙලා නැද්ද බන්. ? මේක භයානක සීන් එකක් නම් බේත් ගත්ත වෙලේ doctor කියනව නේද hospital යන්න කියල :( මම hospital එකේ නවතින්න කැමති නෑ බන්. :no: :no:

    දෙහි ගෙඩියක් ඇබුල් වලට පොල් කිරි කෝප්පයක් සහ ලුණු ටිකක් දාල බොන්න
    සහ ඔබේ වකුගඩු පරීකෂා කරව ගන්න. diarrhea වලට වමනේ යන්නේ නැතෝ