ඇයි බන් එ නගින්නෙ .හරිනම් නගින්න බෑනෙ

මේ වැඩේ නම් අනුමත කරන්න බෑ. මොකද ඕක බොන්න ගත්තම මුන් බියර් බොනව වගේ තමා බොන්නේ. ඊට පස්සෙ සිංහල බේතෙන් වකුගඩු අක්මා කෙළවුණාය කියලා හූල්ල හූල්ල තියෙන තුට්ටු දෙක ඉවර කර ගනී. ඒ නිසා සහෝ නිමි ඖෂධ නම් ප්රසිද්ධියේ ලියන්න එපා.Bade giniyamaya suva veemata-----NIMBA ARISHTAYA--- beheth badu kadekin aragena tika tika bonna.
බඩේ ගිණියම් වැඩියි වගේ.මොකෙක් හරි මෝඩ මූසලයෙක් ගොන් දෙයක් දැම්මහම ඒක නොමිලේම promote කරන පුරුද්දක් තියෙනවනේ සිංහලයට.
ආඩම්බරයි සිංහලයෙක් වීම ගැන

