බඩේ ගිණියම තියෙනව

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Bade giniyamaya suva veemata-----NIMBA ARISHTAYA--- beheth badu kadekin aragena tika tika bonna.
 
Bade giniyamaya suva veemata-----NIMBA ARISHTAYA--- beheth badu kadekin aragena tika tika bonna.
මේ වැඩේ නම් අනුමත කරන්න බෑ. මොකද ඕක බොන්න ගත්තම මුන් බියර් බොනව වගේ තමා බොන්නේ. ඊට පස්සෙ සිංහල බේතෙන් වකුගඩු අක්මා කෙළවුණාය කියලා හූල්ල හූල්ල තියෙන තුට්ටු දෙක ඉවර කර ගනී. ඒ නිසා සහෝ නිමි ඖෂධ නම් ප්‍රසිද්ධියේ ලියන්න එපා.
 
malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මොකෙක් හරි මෝඩ මූසලයෙක් ගොන් දෙයක් දැම්මහම ඒක නොමිලේම promote කරන පුරුද්දක් තියෙනවනේ සිංහලයට.
    ආඩම්බරයි සිංහලයෙක් වීම ගැන
     
    මොකෙක් හරි මෝඩ මූසලයෙක් ගොන් දෙයක් දැම්මහම ඒක නොමිලේම promote කරන පුරුද්දක් තියෙනවනේ සිංහලයට.
    ආඩම්බරයි සිංහලයෙක් වීම ගැන
    බඩේ ගිණියම් වැඩියි වගේ. :eek::eek: