බඩ අඩුකරගන්නේ කෙසේද

eshanhasanka

Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    බඩ අඩුකරගන්නේ කෙසේද

    බඩ අඩුකරගන්නේ කෙසේද...

    දවස තිස්සෙම computer eka ලග මොකද කරන්නෙ බඩ එන එකට.. දන්න එකෙක් ඉන්නවනම් කියහල්ලකො හැමොටම තියන ප්‍රශ්නයක් මේක


    stock-photo-middle-aged-man-with-too-big-stomach-34740112.jpg


    me wage putuwaka innawanam aniwa bada enawa.. :(((( man me mata una nisa kiyanne.. :(
    Executive-Office-Chair-1.jpg
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පරිගණකය ඉස්සරහා දවසම හිටියා කියලා..
    බඩ ඒමක් සිද්ධ වෙන්නේ නෑ..
    තමන් කන බෝන හැටි වගේම..
    කිසිම වෙහෙසක් කරන්නේ නැතිව..
    ව්‍යායාම් කරන්නේ නැතිව ඉන්නවා නම් තමයි..
    ඒ වගේ බඩ ඒමක් සිද්ධ වෙන්නේ..
    අපිට නම් ආසාවට වත් බඩක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බර අඩු කර ගන්න ඕන නම්..
    ක්‍රමයක් කියන්නම්..
    ඒ ක්‍රමයට කිසිම මුදලක් අය වෙන්නේ නෑ..
    කිසිම වෙහෙසක් දැනෙන්නේ නෑ..
    හරි, ඒ ක්‍රමය ඇවිත්..
    පුලුවන් තරම් කෙල ගහන්න..
    හැබැයි පාරේ තොටේ යද්දි එහෙම තේරුමක් නැතිව කෙල ගහන්න උත්සහ කරන්න එපා..
    කාටත් පෙන්නේ නැති වෙන්න..
    දවසට පුලුවන් වාර ප්‍රමාණයක් කෙල ගහන්න උත්සහ කරන්න..
    ඒ ක්‍රමයෙන් තමන්ගේ බර තරමක් දුරට අඩු කර ගන්න පුලුවන් කම තියෙනවා..
     

    djrasiya

    Member
    Jul 1, 2011
    74
    2
    0
    පොඩ්ඩක් හවසට දුවල,gym එකකට ගියානම් බඩ නැති කරල 6 packs උනත් දා ගන්න බැරියෑ.
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    පරිගණකය ඉස්සරහා දවසම හිටියා කියලා..
    බඩ ඒමක් සිද්ධ වෙන්නේ නෑ..
    තමන් කන බෝන හැටි වගේම..
    කිසිම වෙහෙසක් කරන්නේ නැතිව..
    ව්‍යායාම් කරන්නේ නැතිව ඉන්නවා නම් තමයි..
    ඒ වගේ බඩ ඒමක් සිද්ධ වෙන්නේ..
    අපිට නම් ආසාවට වත් බඩක් නෑ..

    wenawa bang.. kala beela wena wadak nokara computer eka issaraha hitiyama tamai case eka..
    badata asanam ehema hitahan.. :P
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    පොඩ්ඩක් හවසට දුවල,gym එකකට ගියානම් බඩ නැති කරල 6 packs උනත් දා ගන්න බැරියෑ.

    welawak nathoooooo :( gedara tiyanawa AB shaper da mokadda ekakuth
     

    djrasiya

    Member
    Jul 1, 2011
    74
    2
    0
    gym 1ට යන්න වෙලවක් නැත්තන් පැය 30ක් ගෙදරදි abs වලට exercise කරා නම් බඩ අඩු කර ගන්න පුලුවන් බන්.AB shaper 1ක් ගෙදර තියෙනවා නම් එකෙ පාවිච්චි කරපන්කො.AB shaper එක පට්ට.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    hamadama exercise tikak karapan,,
    softdrinks wadiya bonna epa,, kama bima tikak control karapan, green tea beepan,,
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    gym 1ට යන්න වෙලවක් නැත්තන් පැය 30ක් ගෙදරදි abs වලට exercise කරා නම් බඩ අඩු කර ගන්න පුලුවන් බන්.AB shaper 1ක් ගෙදර තියෙනවා නම් එකෙ පාවිච්චි කරපන්කො.AB shaper එක පට්ට.

    ela ela.. ada indan patan ganna ona ehenam eke cd eka ehema balala:yes:
     

    eshanhasanka

    Well-known member
  • Jul 28, 2006
    1,235
    132
    63
    hamadama exercise tikak karapan,,
    softdrinks wadiya bonna epa,, kama bima tikak control karapan, green tea beepan,,

    adee soft drinks case ekakda mekata????
    coca cola
    smack wood apple
    lemenade
    sprite

    mewa hama welema wage bonawa bang :(:(:(:(:(:(:(:(