බඩ අඩුකර ගන්න....

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    අපෝ ඕක සිම්පල් දෙයක් ව්‍යායාම මොකුත් ඕනි නෑ කෑම කන ප්‍රමාණය අඩු කරන්න විශේෂයෙන් රෑට රෑ 7 ට විතර කන්නා ඒත් ගොඩක් නෙමෙයි පොඩ්ක් මස් මාළු මොනවා කෑවත් අවුලක් නෑ කන ප්‍රමාණය අඩු කරන්න රෑ 7 ට කාලා 9-10 විතර නිදා ගන්න ඔච්චරයි වෙන මොකුත් කරන්න ඕනි නෑ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    බඩ අඩු කරගන්න නම් කෑම අඩු කරපන්.... අනිවා ලොවෙත් අඩු වෙනවා..... මමත් මේ ටිකේ අඩු කරගෙන කරගෙන යනවා.... :D:P
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    අපෝ ඕක සිම්පල් දෙයක් ව්‍යායාම මොකුත් ඕනි නෑ කෑම කන ප්‍රමාණය අඩු කරන්න විශේෂයෙන් රෑට රෑ 7 ට විතර කන්නා ඒත් ගොඩක් නෙමෙයි පොඩ්ක් මස් මාළු මොනවා කෑවත් අවුලක් නෑ කන ප්‍රමාණය අඩු කරන්න රෑ 7 ට කාලා 9-10 විතර නිදා ගන්න ඔච්චරයි වෙන මොකුත් කරන්න ඕනි නෑ

    එතකොට මුලු ඇගම බහිනවනේ බන්??
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    swasthika77:20688396 said:
    අපෝ ඕක සිම්පල් දෙයක් ව්‍යායාම මොකුත් ඕනි නෑ කෑම කන ප්‍රමාණය අඩු කරන්න විශේෂයෙන් රෑට රෑ 7 ට විතර කන්නා ඒත් ගොඩක් නෙමෙයි පොඩ්ක් මස් මාළු මොනවා කෑවත් අවුලක් නෑ කන ප්‍රමාණය අඩු කරන්න රෑ 7 ට කාලා 9-10 විතර නිදා ගන්න ඔච්චරයි වෙන මොකුත් කරන්න ඕනි නෑ

    එතකොට මුලු ඇගම බහිනවනේ බන්??

    බඩට විතරක් කරන්න දෙයක් නම් නෑ මම දන්න තරමින් slim එකට ඉන්න ඕනි නම් මේක කරපන්
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    බඩ අඩු කරගන්න නම් කෑම අඩු කරපන්.... අනිවා ලොවෙත් අඩු වෙනවා..... මමත් මේ ටිකේ අඩු කරගෙන කරගෙන යනවා.... :D:P

    කකුල් අතපය මූණත් බහිනව බන් එතකොට... ඒකනේ අවුල...
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    බඩ අඩු කරගන්න නම් කෑම අඩු කරපන්.... අනිවා ලොවෙත් අඩු වෙනවා..... මමත් මේ ටිකේ අඩු කරගෙන කරගෙන යනවා.... :D:P

    රෑට තමයි මං වැඩියෙන්ම කන්නේ :shocked: