අපෝ ඕක සිම්පල් දෙයක් ව්‍යායාම මොකුත් ඕනි නෑ කෑම කන ප්‍රමාණය අඩු කරන්න විශේෂයෙන් රෑට රෑ 7 ට විතර කන්නා ඒත් ගොඩක් නෙමෙයි පොඩ්ක් මස් මාළු මොනවා කෑවත් අවුලක් නෑ කන ප්‍රමාණය අඩු කරන්න රෑ 7 ට කාලා 9-10 විතර නිදා ගන්න ඔච්චරයි වෙන මොකුත් කරන්න ඕනි නෑ