බඩ තඩි කෙල්ලෙක් ගැන උදව්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.

    මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.

    දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.

    ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
    අපෙ ගේ ගාව බලු පැටියටත් ඔහොම උනාබන් බඩෙ තරල එකතුවෙලා බෙහෙත් දෙනකන් බඩ ශේප් නැවැත්තුවාම ආයි එනො
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    උදේ හවස දවසට දෙවරක් පැය දෙකක් වත් රති කෙලියේ යෙදුන නන් පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.ඔය සර්ජරි නන් පට්ට අවදානම්.
     
    • Haha
    Reactions: kandahar

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සේරටම හපන් බැදලා ළමයෙකුත් ඉන්න ගැණියෙක්ගේ බඩ ගැන උබ වදවෙන තරම් සහ උබව විස්වාස කරලා තව ළමයෙක් හදලා සීසර් කරලා ඒ ළමයව අරගෙන බඩ අඩුකරගන්න හිතාගෙන ඉන්න ඒ ගෑණිට මිනිහෙක් නැද්ද බං??
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.

    මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.

    දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.

    ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
    නැහැ බන් අඩු කරලා මහන්නේ නැහැ. කෙල්ල කෙට්ටුයි වගේ නම් පුළුන් පුරෝලා මහනවා පිම්බිල එන්න.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    @Big Cass
    වයිෆ් කොහොමද ලස්සනට ඇඟ තියං ඉන්නේ මචං?
    යෝගා ස්යික්ලින්ග් එක්සිය්ස් ඕව තමයි ඉතින් තාම කෙල්ල වගේ :sneaky: :yes::-) විශේෂයෙන් කෑම ගැන හිතන්න වෙනවා:yes:
     
    • Love
    Reactions: NaiRobi

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    එළකිරියේ එකම ප්‍රශ්නේ විවිධාකාර විදිහට හැමතැනම අහනවා..බඩ අඩුකරන්න තියන එකම ස්වභාවික ක්‍රමේ බඩට එක්සයිස් කරන එක..ඕන කෙනෙක්ගේ බඩ අඩු කරන්න පුළුවන්.හොදට කාල ග්‍රීන් ටී එකක් එහෙම බීල පලතුරු ජුස් එකක් එහෙම ගහන්න තියෙන්නේ
     
    • Like
    Reactions: Johnnie_Walker

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    "බඩට එක්සයිස් කරන එක." kiyala ekak naa bn...

    ohoma karoth thawa bada wadiyen penna gannawa :yes:

    Monawa karannath fat adu karanna one....fat adu karana eka ehema badeeee, athana methana kiyala target karla adu karanna puluwan deyak nemei :no: hodata duwala karala overall fat bassanna one...:yes:

    badata excercise karnawa kiyala karoth badee muscles tika hadila, ita udin fat layer ekath ekka thawath bada penei :lol:

    mama danna de kiwwe...waradi nam kiyanna anith aya :)
     
    අනේ මන්දා..උබ හරි ඇති..මම අවුරුදු 15ක් ජිම් යනවා,අපේ කොච්ලා වැරදි ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මන්දා..උබ හරි ඇති..මම අවුරුදු 15ක් ජිම් යනවා,අපේ කොච්ලා වැරදි ඇති

    Karanne waradi de nam awurudu 15k nemei, 100k giyath waradda waraddama thamai :yes:

    Spot reduction kiyanne myth ekak kiyala thamai mama nam ahala dakala thiyenne..

    May be your coaches are more advanced 😜
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    උදේ හවස දවසට දෙවරක් පැය දෙකක් වත් රති කෙලියේ යෙදුන නන් පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.ඔය සර්ජරි නන් පට්ට අවදානම්.
    යකෝ ගැනියෙක්ගේ බඩක් ගැන ඌ කියන්නේ මිනිහෙක්ගේ බඩක් නෙවෙයි. නැත්නං වොමන් ඕන ටොප් පොසිටිඔන් තමයි හැමදාම