පීඩනෙන් බන් ඉන්නව ඇත්තෙ. බොරු කතා කියලා තත්පරේකට හරි හෝප්ස් දීලා ජෝක් එකට ගන්න එපා. පව්.
e embam karaddi bnපරස්පර විරෝධී නේ බන්
බඩවැල් අඩු කරල මහන් නැ බන් පිස්සුද උබට
අපෙ ගේ ගාව බලු පැටියටත් ඔහොම උනාබන් බඩෙ තරල එකතුවෙලා බෙහෙත් දෙනකන් බඩ ශේප් නැවැත්තුවාම ආයි එනොපට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.
මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.
දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.
ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
Podi Kariya iskole phone eka aran ynwda.hitapan pinata kiynnaPoddak inna uncle man iskole iwara wela gedara yanagamn. gihin reply karannam

අමාශේ අයින් කරලා බඩවැලුත් කොටසක් අයින් කරලා මහන්න කියපං ....![]()

නැහැ බන් අඩු කරලා මහන්නේ නැහැ. කෙල්ල කෙට්ටුයි වගේ නම් පුළුන් පුරෝලා මහනවා පිම්බිල එන්න.පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා මචං පලවෙනි ලමයා හම්බුනාට පස්සෙ බඩ ගැන හිතලා නැහැ. ඇග පට්ට. ඒත් බඩ තියෙනවා පුවක් ගහෙ පොල් ගෙඩියක් බැදලා වගෙ.
මෙයාගෙ දෙවෙනි ලමයා සීස කරලා ගත්තොත් ඩොකාලා බඩවැල් අඩු කරලා බඩෙ ලට්ට පට්ට අඩු කරලා මහයි කියලා මම කිව්වා. මේකි සිරා ගත්තා නෙ.
දැන් මටත් සැකයි. එහෙම වෙනවද බං.
ආ බං තව එකක්. No body gonna know how they know kiyana ලබ්බ දාලා හදපු වීඩියෝ වල තියෙන්නේ තඩි බඩ තියෙන ගෑනු අදින බොඩි ශෙපර් ඒවා ගන්න තියෙන්නෙ කොහෙද බං
යෝගා ස්යික්ලින්ග් එක්සිය්ස් ඕව තමයි ඉතින් තාම කෙල්ල වගේ@Big Cass
වයිෆ් කොහොමද ලස්සනට ඇඟ තියං ඉන්නේ මචං?


එළකිරියේ එකම ප්රශ්නේ විවිධාකාර විදිහට හැමතැනම අහනවා..බඩ අඩුකරන්න තියන එකම ස්වභාවික ක්රමේ බඩට එක්සයිස් කරන එක..ඕන කෙනෙක්ගේ බඩ අඩු කරන්න පුළුවන්.හොදට කාල ග්රීන් ටී එකක් එහෙම බීල පලතුරු ජුස් එකක් එහෙම ගහන්න තියෙන්නේ
hodata duwala karala overall fat bassanna one...

අනේ මන්දා..උබ හරි ඇති..මම අවුරුදු 15ක් ජිම් යනවා,අපේ කොච්ලා වැරදි ඇති"බඩට එක්සයිස් කරන එක." kiyala ekak naa bn...
ohoma karoth thawa bada wadiyen penna gannawa
Monawa karannath fat adu karanna one....fat adu karana eka ehema badeeee, athana methana kiyala target karla adu karanna puluwan deyak nemeihodata duwala karala overall fat bassanna one...
badata excercise karnawa kiyala karoth badee muscles tika hadila, ita udin fat layer ekath ekka thawath bada penei
mama danna de kiwwe...waradi nam kiyanna anith aya![]()
අනේ මන්දා..උබ හරි ඇති..මම අවුරුදු 15ක් ජිම් යනවා,අපේ කොච්ලා වැරදි ඇති
යකෝ ගැනියෙක්ගේ බඩක් ගැන ඌ කියන්නේ මිනිහෙක්ගේ බඩක් නෙවෙයි. නැත්නං වොමන් ඕන ටොප් පොසිටිඔන් තමයි හැමදාමඋදේ හවස දවසට දෙවරක් පැය දෙකක් වත් රති කෙලියේ යෙදුන නන් පොඩ්ඩක් අඩු කරගන්න පුලුවන්.ඔය සර්ජරි නන් පට්ට අවදානම්.
elaKaranne waradi de nam awurudu 15k nemei, 100k giyath waradda waraddama thamai
Spot reduction kiyanne myth ekak kiyala thamai mama nam ahala dakala thiyenne..
May be your coaches are more advanced![]()