එළකිරි ඒකේ බාගෙට බාගයක් ඉන්නේ බඩාලා වගේ.
මේක සිරා බෙහෙතක්. කරලා බලපල්ලා. ඒ වුනාට උඹලා හවසට හවසට ඇඟටත් ටිකක් දාගන්නිලා. පුටු රත් කර කර ඉන්නෙම නැතුව.
hawasata shot ekak dammama hari yanawada ban

එළකිරි ඒකේ බාගෙට බාගයක් ඉන්නේ බඩාලා වගේ.
මේක සිරා බෙහෙතක්. කරලා බලපල්ලා. ඒ වුනාට උඹලා හවසට හවසට ඇඟටත් ටිකක් දාගන්නිලා. පුටු රත් කර කර ඉන්නෙම නැතුව.

බොරුවට දානවද බං. ඕනේ නම් උඹ ආයුර්වේද ඩොකෙක් ගෙන අහල බලපන් කරපිංචා සුදු ළූණු ගොරකා වල තියෙන ගුණ ගැන
කතාව ඇත්ත මචන් ඔය ගොරකා සුදු ළූණු ගම්මිරිස් වගේ ඒවා කෑවා කියලා කවදාවත් ලෙඩක් හැදෙන්නේ නෑනේ. එල එල ලොකු බඩ ගෙඩියක් නම් නෑ ඒ උනාට කාලා බලන්න ආසාවක් ඇති උනා
රෙප් 4+