බඩ තඩි නම් අඩු කරගන්න මෙන්න බෙහෙත

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරි ඒකේ බාගෙට බාගයක් ඉන්නේ බඩාලා වගේ. :D:D:D
    මේක සිරා බෙහෙතක්. කරලා බලපල්ලා. ඒ වුනාට උඹලා හවසට හවසට ඇඟටත් ටිකක් දාගන්නිලා. පුටු රත් කර කර ඉන්නෙම නැතුව.

    hawasata shot ekak dammama hari yanawada ban :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    බොරුවට දානවද බං. ඕනේ නම් උඹ ආයුර්වේද ඩොකෙක් ගෙන අහල බලපන් කරපිංචා සුදු ළූණු ගොරකා වල තියෙන ගුණ ගැන
    :yes:
    11.gif
     

    asjaya

    Member
    Jan 2, 2009
    20
    0
    0
    machan oya serama daala haduwama oka loku guliyak wenawane. a guliya eka welakata kanna oneda? ethakota dawasakata oya wage guli 3k kanna oneda ? nathnam dawasakata eka guliyak hadala a guliya wel 3ta kanawada?
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මචන් මම කන්න ගොඩක් ආස දෙයක් තමයි සුදු ළූණු කියන්නේ :D කතාව ඇත්ත මචන් ඔය ගොරකා සුදු ළූණු ගම්මිරිස් වගේ ඒවා කෑවා කියලා කවදාවත් ලෙඩක් හැදෙන්නේ නෑනේ. එල එල ලොකු බඩ ගෙඩියක් නම් නෑ ඒ උනාට කාලා බලන්න ආසාවක් ඇති උනා :D රෙප් 4+