බඩ තඩි

vito

Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    you cant spot reduce fat machan... that's a myth
    some people do have a biological tendency towards naturally storing fat in certain areas like abdomen of thighs of their body
    either ways you're better off doing a full body workout routing instead of trying to "target" only your belly fat
    look into doing resistance training as well (weights). having more muscle will increase your resting metabolism and in turn increase the amount of calories you burn
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    runtastic six pack app eka phone ekata daagena balapn.patta app eka

    you cant spot reduce fat machan... that's a myth
    some people do have a biological tendency towards naturally storing fat in certain areas like abdomen of thighs of their body
    either ways you're better off doing a full body workout routing instead of trying to "target" only your belly fat
    look into doing resistance training as well (weights). having more muscle will increase your resting metabolism and in turn increase the amount of calories you burn

    thanx kollaneee :D:D:love::love::love:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ado uba boralesgamuweda
    warenko math ekka gym yanna
    mata gym partner kenek nathuwa hitiye

    බලපං ඒකත්..මගෙ බඩ නිසා ජිම් යන්න පාට්නර්ස්ලත් සෙට් වෙනව උඹලට:cool::cool::D:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ado uba boralesgamuweda
    warenko math ekka gym yanna
    mata gym partner kenek nathuwa hitiye

    බලපං ඒකත්..මගෙ බඩ නිසා ජිම් යන්න පාට්නර්ස්ලත් සෙට් වෙනව උඹලට:cool::cool::D:D
    Sam sri
    සම් සිරි---- සම රිසි

    ඔන්න පෙන්නුවා . තීරනය ඔබ අතේ.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Sam sri
    සම් සිරි---- සම රිසි

    ඔන්න පෙන්නුවා . තීරනය ඔබ අතේ.

    බලපං ඒකත්..මගෙ බඩ නිසා ජිම් යන්න පාට්නර්ස්ලත් සෙට් වෙනව උඹලට:cool::cool::D:D

    ado uba boralesgamuweda
    warenko math ekka gym yanna
    mata gym partner kenek nathuwa hitiye

    haa haa waren wewa wate duwanna yanna :lol::lol:
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    you cant do the spot reductions

    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බං, ජනකාන්ත මිථ්‍යා මත!!

    ඒත් මෙහෙම සීන් එකක් තියෙනවා මචෝ, ගොඩක් බඩ තඩි එවුන්ගෙ මෙලෝ ඩෙෆිනිෂන් එකක් නැතුව බඩ එළියට පැනල තියෙන්නෙ බඩේ මාංශපේශි දුර්වල නිසා (ඉඳගෙන ඉඳලම muscle atrophy වෙලා), මේද තැන්පත් නිසා නෙමෙයි. අන්න එහෙම එවුන්ට බඩට විතරක් එක්සයිස් කරලා වුණත් සැලකියයුතු මට්ටමකට ඇඟේ හැඩේ ආයෙත් ගන්න පුළුවන්.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    mama ahala thiyena widihata bada withrak adu karanna amarui mulu agatama exercise nokara. :rolleyes:

    anika crunches godak bada thiyena ayata hoda nathi seen ekak thiyenawa hoyala balapan. mama danna owa :dull:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,179
    49,528
    113
    සේදවත්ත
    දැන් කන වේල් තුන කාහන් හැබැයි 4/2 මුලදි අඩු කරපන් මාස තුනකින් 4/1 බස්සපන් . සීනි,චොක්ලට් කන එක අඩු හෝ නැතිම කරපන් කෝ . බඩගින්න දැනෙයි මුල් කාලේ ගනන් ගන්න එපා . ඕක බහිනව සුටු ගාල. තව මී පැනි එකක් අරන් එකට සුදුලුනු බිකු දාල ශිතකරනයේ තියල දවසට එක ගානේ කාහන් . ගොඩ යෑමක් තියෙයි
     
    Last edited:

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    showthread.php

    https://www.elakiri.com/forum/showthread.php?t=1860753
     
    • Like
    Reactions: Darkline

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕවා ගැන කතාකරලා වැඩක් නෑ බං, ජනකාන්ත මිථ්‍යා මත!!

    ඒත් මෙහෙම සීන් එකක් තියෙනවා මචෝ, ගොඩක් බඩ තඩි එවුන්ගෙ මෙලෝ ඩෙෆිනිෂන් එකක් නැතුව බඩ එළියට පැනල තියෙන්නෙ බඩේ මාංශපේශි දුර්වල නිසා (ඉඳගෙන ඉඳලම muscle atrophy වෙලා), මේද තැන්පත් නිසා නෙමෙයි. අන්න එහෙම එවුන්ට බඩට විතරක් එක්සයිස් කරලා වුණත් සැලකියයුතු මට්ටමකට ඇඟේ හැඩේ ආයෙත් ගන්න පුළුවන්.

    ehema seen ekak thamaa thiyenne ban,...mama ehema waediya kana ekekuth newei..